tamil liyanawa athi sure ekata
padiya wadi karaganna![]()
සර් කෙනෙක් වත්ද ??

tamil liyanawa athi sure ekata
padiya wadi karaganna![]()

උඹ කොහොමද අරූගේ එක ගැන දන්නේ![]()






උ.පෙ ද?
මටත් හිතයි ආයිත් උ.පෙ ලියන්න.අර ටෙක්නිකල් සබ්ජෙක්ට් වලින්
තියෙන රස්නෙ මදිද![]()


මොනාද බොලවු තොපි මේ කතා කරන්නෙඋඹ කොහොමද අරූගේ එක ගැන දන්නේ![]()



උඹ කොහොමද අරූගේ එක ගැන දන්නේ![]()
matanam tiyana wibaga hodatama ai bn
tamil liyanawa athi sure ekata
padiya wadi karaganna![]()
හ හා.මගේ විභාග නම් ගිය අවුරුද්දෙන් ඉවරයි.ඉවරයි කිවුවට තාම රිසාල්ට් නෑ.ඒක ආවාම ආයිත් ලියන්න වෙයිද මන්දා

අපෝ නෑ මල්ලි. ලමයි ටිකව විභාගේ ලියන්න ලෑස්ති කරවනවා. ඒක විභාගෙට ලියනවට වඩා අමාරු වැඩක්. එහෙම තමයි මට විභාග උණුසුම හැමදාම දැනෙන්නේ

මම යනවා සින්හලු උබලගේ මේ කුනුහරුප කතා මට තේරෙන්නෙ නෑ![]()

මම යනවා සින්හලු උබලගේ මේ කුනුහරුප කතා මට තේරෙන්නෙ නෑ![]()
මම යනවා සින්හලු උබලගේ මේ කුනුහරුප කතා මට තේරෙන්නෙ නෑ![]()
ow ow oka sellam na
unge anagathe
ape hitatha hari nane aduwen karala![]()
මාත් යනවා කොල්ලනේ.වැඩකරන්න තියෙනවා.
කොබා,ටොමයියා,අශාන්,රංගුවා හැමෝටම සුබ රාත්රියක් වේවා.