ලබුවෝ .ඉතින් කෝමද.කසාද බැන්දද?
training uttak awilla.. haton wala... castlereigh training center eke 16 indala 27 wenakan... මෙන්න බොලේ ලබුස්
කෝ මේ පැලිස්

danma bandinna wenne naha ban...training uttak awilla.. haton wala... castlereigh training center eke 16 indala 27 wenakan...
අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරළස මල් ගවසාලා
නාග ලොවින් බැස නා ලිය ගමනින්
වරඟන පිරිවරිනා එරන්දතිය එනවා
සිතක උපන් දොල සංසිඳුවාලා
මතක සිනාවෙන මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුලු වෙනවා.....එරන්දතිය එනවා
කෝමල ගමනින් කෝළ හැඟුම් හල
කාල ගිරෙන් සිතිවිලි සේනාගෙන
වරඟන පිරිවරිනා එරන්දතිය එනවා
නලලත කුංකුම තිලක තියාලා
නීළ වර්ණයෙන් කැළුම් නෙලාලා
පාද කිකිණි සොලවා එරන්දතිය එනවා

kohomada ithin...
una hadila hitiya sathi dekak withara hembirisawa ekka...
dan sanipayi...


දවස් කීපයයිනේ බන්.මේ දවසකද උඹේ වෙඩිම ගන්න තිබ්බේ?

kohomada ithin...
una hadila hitiya sathi dekak withara hembirisawa ekka...
dan sanipayi...
අම්මෝ එච්චර දවස් උණ තිබ්බද බංerandathi kiyanne mage kellage podi akka... mata ekiwa mathak una ban(podi akkawa).![]()
May 25ta thamayi nakath thiyenne... nathnam August wenakan inna wenawa... training magulata yanna wenawa ithin... nathnam promotion naha....![]()

ඩෙන්ගී ද බන්![]()


May 25ta thamayi nakath thiyenne... nathnam August wenakan inna wenawa... training magulata yanna wenawa ithin... nathnam promotion naha....![]()
අම්මෝ එච්චර දවස් උණ තිබ්බද බං
ඉන්විටේසෝන් ඒවහං මාමේ ඇහ්
una bahinawa.. ayith kessa ekka wadi wenawa... ayith una bahinawa... passenda ayith una... epa wela hitiye...