☣☣ මඤ්ඤං උයන ☣☣ 6

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනෝතප්ත විල නෙළුම නෙලාලා
    පීරා වරළස මල් ගවසාලා
    නාග ලොවින් බැස නා ලිය ගමනින්
    වරඟන පිරිවරිනා එරන්දතිය එනවා

    සිතක උපන් දොල සංසිඳුවාලා
    මතක සිනාවෙන මුව සරසාලා
    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    සිතට තුරුලු වෙනවා.....එරන්දතිය එනවා

    කෝමල ගමනින් කෝළ හැඟුම් හල
    කාල ගිරෙන් සිතිවිලි සේනාගෙන
    වරඟන පිරිවරිනා එරන්දතිය එනවා

    නලලත කුංකුම තිලක තියාලා
    නීළ වර්ණයෙන් කැළුම් නෙලාලා
    පාද කිකිණි සොලවා එරන්දතිය එනවා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනෝතප්ත විල නෙළුම නෙලාලා
    පීරා වරළස මල් ගවසාලා
    නාග ලොවින් බැස නා ලිය ගමනින්
    වරඟන පිරිවරිනා එරන්දතිය එනවා

    සිතක උපන් දොල සංසිඳුවාලා
    මතක සිනාවෙන මුව සරසාලා
    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    සිතට තුරුලු වෙනවා.....එරන්දතිය එනවා

    කෝමල ගමනින් කෝළ හැඟුම් හල
    කාල ගිරෙන් සිතිවිලි සේනාගෙන
    වරඟන පිරිවරිනා එරන්දතිය එනවා

    නලලත කුංකුම තිලක තියාලා
    නීළ වර්ණයෙන් කැළුම් නෙලාලා
    පාද කිකිණි සොලවා එරන්දතිය එනවා

    erandathi kiyanne mage kellage podi akka... mata ekiwa mathak una ban(podi akkawa).:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජිවිතයේ තනිමංසල අතරමන් වෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා......ආරාධනා.........