mona widiyatada eka ubaata therune???![]()
ඌනිසිඹලා ඒනිසිකෙක්වත් හෝනිසියාගන්න නෑනිසීනේ....
කෝනිසී තෝනිසිපි...
මේකෙ ඉන්න උන්ට දැන් ත්‍රෙඩ් එකයි සින්හලයි දෙකම අමතක වෙලාද කොහෙ

මේනිසීකේ තේනිසියෙන ඒනිසීවා ඌනිසිඹට තේනිසීරෙන්නේ නෑනිසිත්ද....
සීනි එක්ක පටලවාගෙන කිවුවනම් හරි....
හූනිසිත්තා...



ඇතිවූ නොවැලක්විය හැකි හේතුවක් නිසා, මාගේ ෆේස්බුක් ගිණුම සදහටම ඩිඇක්ටිව් කරන ලද බව කරුණාවෙන් දැනුම් දෙමි....
කිසිවකුත් බ්ලොක් කල බවක් නොසිතන ලෙසත්, නැවත ෆේක් එකකින් වත් බුකියට එන්නේ නැති බවත්, එළකිරියේ සිටින අවසන් දින කිහිපය බවත් කරුණාවෙන් දැනුම් දෙමි....
කතා කිරීමට අවශ්‍ය කෙනෙක් වෙයි නම් මාගේ දුරකථන අංකය පමණක් විවෘත්තව ඇත...
ස්තුතියි...
යන කාලය වෙන තෙක්, ඇම්ඩන් කතා සහිත ත්‍රෙඩ් බලාපොරොත්තු වෙන්න..

පෑනිසිරිස් ඈනිසිවිල්ලා...
නරිනංගි ඔරිඔයාට කොරිකොහොමද...
ඔරිඔයාව ගොරිගොඩක් කරිකාලෙකින් දැරිදැක්කේ...
paris magekauda yako meh tag eka denme. Ape ammath elakiri ewilla da
![]()
![]()





Ow aiye goda dawasakin log une... oyata den saneepada? Moko meh kiriyen bukiyen okogenma yanné? Akki thahanam karada lol![]()
hamudawata wath yanawada ban ubaPM කරලා ඇත්තේ සීන් එක...
දැන් සනීපයි නංගි.. අපිට වහින නිසා දැන් කැස්ස ටිකක් අයිත් වැඩි...
එපා වෙනවා...
මේ මාසේ 16 ඉඳල 27 වෙනකන් නේවාසික පුහුණුවක් තියෙනවා මට හැටන්වල...
කාසල්රි පුහුණු මජ්යස්ඨානනේ...
ඒ පැත්ත සීතලයි... ඒ මදිවට දැන් මේ දවස් වල වහිනවලු...
අයිත් ලෙඩ වෙයි වගේ අවුවේ ඉඳල ඉඳල සීතලට ගියාම...
දවසක් දෙකක් නෙවිනේ..
eka eka widiye ekak meka