හප්පා කාලෙකින් ඇවිත් තියෙන්නේ
පොඩ්ඩක් බිසී බන් මේ දවස් වල
මොකෝ වෙන්නේ ඉතින්
කෝ කට්ටිය
කස්ටියත් බිසී වගේ.ඔහේ ඉන්නවා බන්.ඩල්ම ඩල්

වත්තල ටෙලිකොම් එකේ වේ:පු ලට මාස 6 සහ 7 යනකම් හදන්න බැහැ කියපු SLT අවුල එක දුරකථන පණිවිඩයකින් දවස් දෙක තුනකින් හදන්න පුළුවන් වෙච්ච රටක් ඔයි මේක
අද ඉඳල මාස 6ක් යනකම් ඒ බිලත් ඉතුරුයි











මගෙ නම් නෙමේ ඕන්
ඔය ආච්චිලාට කරගහන්න අපිට බැරිය
මට කොබාව නම් සුවර් නැත![]()



නිස්කාරනේ මාව සැක කරනු එපාය
මට නම් කොයි ආච්චිත් එකය
ටැග දැම්මේ මම නෙවේයනිස්කාරනේ මාව සැක කරනු එපාය

