☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    "ටොක් ටොක්" සද්දයක්නේ මල්ලි ඇහුනේ...
    ඉතින් එහෙම ඇහෙන්නේ හැරමිටියකින් බිමට වදින සද්දේනේ....

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
    ලැසි ගමනින් එන්නේ....
    උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන
    :D දැන් හරිද, දැක්කද (ආව මෙතන සුදු කරපුව බලන්න) ආච්චි මේ එන්නේ....
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    "ටොක් ටොක්" සද්දයක්නේ මල්ලි ඇහුනේ...
    ඉතින් එහෙම ඇහෙන්නේ හැරමිටියකින් බිමට වදින සද්දේනේ....

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
    ලැසි ගමනින් එන්නේ....
    උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන
    දැන් හරිද, දැක්කද (ආව මෙතන සුදු කරපුව බලන්න) ආච්චි මේ එන්නේ....

    දැන් ඉතින් චීත්තෙ උස්සගෙනම එයි :lol::lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මට නම් කොයි ආච්චිත් එකය :baffled::baffled:
    ටැග දැම්මේ මම නෙවේය :eek::eek:නිස්කාරනේ මාව සැක කරනු එපාය

    කවුද ඩො, පැරිසට ආච්චි ආච්චි කියන්නේ...:P

    අනික පිස්සා කවදාවත් කිවුවද ඌට පිස්සු කියල... ඌ කියන්නේ මට පිස්සු නැහැ කියල...
    හොරා කියනවද ඌ හොරකම් කරා කියල.. ඌ කියන්නේ මම දන්නෙවත් නැහැ කියල...
    ඒ වගේ අපි උඹව සැක කරේ නැහැ... උඹ බලෙන් සැක කරවගන්නවා...:lol:
    (විහිලුවට හොඳේ)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගෙ නම් නෙමේ ඕන් :eek::eek:
    ඔය ආච්චිලාට කරගහන්න අපිට බැරිය :rolleyes::rolleyes::rolleyes:
    මට කොබාව නම් සුවර් නැත :baffled::baffled::baffled:

    පැරිස ආච්චි වෙන්නේ කොහොමද බොල...
    අර සුදු බෝලයක් වගේ අහුවෙන දේ කන, ලංකාවේ ඉන්නකං මෙහෙ ආහාර හිඟයක් ඇති කරලා ගියපු සත්තලන් කෙල්ලට මුන් කියන කතා....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් ඉතින් චීත්තෙ උස්සගෙනම එයි :lol::lol::lol::lol:

    කොහොමෙයි පැරිස වයසට ගියාම, එයාගේ නියම නමට ආච්චි කෑල්ල දාල එයාගේ ළමයින්ගේ බබාලා කියනකොට....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බා නුවර යනවය
    අපිට රජ මගුල්ය
    කනට නිවනක්ය

    ලබ්බා නුවර ගියාට වැලිගම වගේම එහෙත් ඉන්ටර්නෙට් තිබේය....
    රජ මගුල් කන්න නම් නිකාට සිද්ද වෙන්නේ බකිංහැම් යන්නය....
    වයිබර් එකේ බොඳ වෙච්ච ෆොටෝ දාල තියෙන්නේ අපි අඳුර ගනීවි කියල වෙන්න ඇති නේද කුකුලෝ...:lol:

    ගෙදර හිටිය සෝස කැකුල පැරිසා පැරිසා...
    අඟර දඟර දාල නටපු පැරිසා...
    අපිත් එක්ක හරි යාලුයි පෑ රිසා ...
    පැරිස නැතිව ගේ පාලුයි පැරිසා...

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    පැරිස ආච්චි වෙන්නේ කොහොමද බොල...
    අර සුදු බෝලයක් වගේ අහුවෙන දේ කන, ලංකාවේ ඉන්නකං මෙහෙ ආහාර හිඟයක් ඇති කරලා ගියපු සත්තලන් කෙල්ලට මුන් කියන කතා....

    කොහොමෙයි පැරිස වයසට ගියාම, එයාගේ නියම නමට ආච්චි කෑල්ල දාල එයාගේ ළමයින්ගේ බබාලා කියනකොට....
    :baffled::baffled::baffled::baffled: