පීඇම් පතක් දාන්න හදන්නේ.මම හිතන්නේ අද රේඩියෝ නෑ.ගියසතියේ කලානේ
ඒකනේ බොල මාත් බය වුනා
පීඇම් පතක් දාන්න හදන්නේ.මම හිතන්නේ අද රේඩියෝ නෑ.ගියසතියේ කලානේ
කිබුල් මාමිගෙ වෑර්ලස් එකේ නම් ගොඩක් දුරට උබට ඕනෙ එක අහන්න බැරිවෙයි![]()
ඒකනේ බොල මාත් බය වුනා
ඒ කිව්වේ මචං එය සින්දු සෙට් එකක් කලින් ඉදන් ලැස්ති කරලා තියාගෙන ඉන්නවද?
ඒ කිව්වේ මචං එය සින්දු සෙට් එකක් කලින් ඉදන් ලැස්ති කරලා තියාගෙන ඉන්නවද?

පීඇම් පතක් දාන්න හදන්නේ.මම හිතන්නේ අද රේඩියෝ නෑ.ගියසතියේ කලානේ
ආපහු ලබන සතියේ බන්
නන්දා මාලනී හරි කසුන් කල්හාරගෙ හරි සින්දු දායි
මාත් උන්නා එතන ගිය සතියේ
ආපහු ලබන සතියේ බන්
නන්දා මාලනී හරි කසුන් කල්හාරගෙ හරි සින්දු දායි
මාත් උන්නා එතන ගිය සතියේ

ආපහු ලබන සතියේ බන්
නන්දා මාලනී හරි කසුන් කල්හාරගෙ හරි සින්දු දායි
මාත් උන්නා එතන ගිය සතියේ

ඔවු මචන්.සිංදු සෙට් එකකුයි වැඩසටහනට ස්ක්‍රිප්ට් එකකුයි ලෑස්ති කරන් තමයි කිඹුලයියා රේඩියෝ කරන්නේ.ඔය ප්‍රෝග්‍රෑම් එක කරන්න කිඹුලයියා සෑහෙන මහන්සිවෙනවා.
උබට සින්දු රික්වෙස්ට් කොරන්න ඕනෙ නම් තරිදුවාගෙ වෑර්ලස් එකට සැට් වෙයන්![]()
එගොඩහ ගං ඉවුරේ
නිරතුරු හමුවූයේ
ඒ වගේම එයට හොන්ඩ ආත්ම තුප්තියක් ලැබෙනවා ඇති නේද බන්.
නොමිලේ නේද කරන්නේ
තව අයත් එහෙම කරනවද
කවද්ද කරන්නේ
කවුද මචං.
පොර නම් හැම අගහරුවාදාම කරනවා
ඉරිදාත් සමහරදාට කරනවා
මේ ඉරිදා කරන්න ලොකු චාන්ස් එකක් තියේ
ආ හොඳයි මචං මන් සින්දු ලැයිස්තුවක් හදාගෙන තිය ගන්නන්
ඒ වගේම එයට හොන්ඩ ආත්ම තුප්තියක් ලැබෙනවා ඇති නේද බන්.
නොමිලේ නේද කරන්නේ
තව අයත් එහෙම කරනවද
කවද්ද කරන්නේ
කවුද මචං.
ලැයිස්තුවක් හදලා තියාගනින්.හැබැයි එක දවසකට එක්කෙනෙක්ට රික්වෙස්ට් කරන්න පුලුවන් එක ගීතයයි.
කවුරුවත් නැහැ කවුරුවත් නැහැ