☣☣ මඤ්ඤං උයන ☣☣ 6

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කිබුල් මාමිගෙ වෑර්ලස් එකේ නම් ගොඩක් දුරට උබට ඕනෙ එක අහන්න බැරිවෙයි :dull::dull:

ඒ කිව්වේ මචං එය සින්දු සෙට් එකක් කලින් ඉදන් ලැස්ති කරලා තියාගෙන ඉන්නවද?
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒ කිව්වේ මචං එය සින්දු සෙට් එකක් කලින් ඉදන් ලැස්ති කරලා තියාගෙන ඉන්නවද?

    ඔවු මචන්.සිංදු සෙට් එකකුයි වැඩසටහනට ස්ක්‍රිප්ට් එකකුයි ලෑස්ති කරන් තමයි කිඹුලයියා රේඩියෝ කරන්නේ.ඔය ප්‍රෝග්‍රෑම් එක කරන්න කිඹුලයියා සෑහෙන මහන්සිවෙනවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    ඒ කිව්වේ මචං එය සින්දු සෙට් එකක් කලින් ඉදන් ලැස්ති කරලා තියාගෙන ඉන්නවද?

    උබට සින්දු රික්වෙස්ට් කොරන්න ඕනෙ නම් තරිදුවාගෙ වෑර්ලස් එකට සැට් වෙයන් :):)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පීඇම් පතක් දාන්න හදන්නේ.මම හිතන්නේ අද රේඩියෝ නෑ.ගියසතියේ කලානේ

    ආපහු ලබන සතියේ බන්
    නන්දා මාලනී හරි කසුන් කල්හාරගෙ හරි සින්දු දායි

    මාත් උන්නා එතන ගිය සතියේ
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ආපහු ලබන සතියේ බන්
    නන්දා මාලනී හරි කසුන් කල්හාරගෙ හරි සින්දු දායි

    මාත් උන්නා එතන ගිය සතියේ

    කිලිනික් එකේ ද බ්‍රෝ :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ආපහු ලබන සතියේ බන්
    නන්දා මාලනී හරි කසුන් කල්හාරගෙ හරි සින්දු දායි

    මාත් උන්නා එතන ගිය සතියේ

    එයාගෙ ඒවා තමා ඕනේ
    උබලා දෙන්නා සෙටමෝල් උනාද :baffled::baffled::baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔවු මචන්.සිංදු සෙට් එකකුයි වැඩසටහනට ස්ක්‍රිප්ට් එකකුයි ලෑස්ති කරන් තමයි කිඹුලයියා රේඩියෝ කරන්නේ.ඔය ප්‍රෝග්‍රෑම් එක කරන්න කිඹුලයියා සෑහෙන මහන්සිවෙනවා.

    ඒ වගේම එයට හොන්ඩ ආත්ම තුප්තියක් ලැබෙනවා ඇති නේද බන්.
    නොමිලේ නේද කරන්නේ

    උබට සින්දු රික්වෙස්ට් කොරන්න ඕනෙ නම් තරිදුවාගෙ වෑර්ලස් එකට සැට් වෙයන් :):)

    තව අයත් එහෙම කරනවද
    කවද්ද කරන්නේ

    එගොඩහ ගං ඉවුරේ
    නිරතුරු හමුවූයේ

    කවුද මචං.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    ඒ වගේම එයට හොන්ඩ ආත්ම තුප්තියක් ලැබෙනවා ඇති නේද බන්.
    නොමිලේ නේද කරන්නේ

    තව අයත් එහෙම කරනවද
    කවද්ද කරන්නේ

    කවුද මචං.

    පොර නම් හැම අගහරුවාදාම කරනවා
    ඉරිදාත් සමහරදාට කරනවා
    මේ ඉරිදා කරන්න ලොකු චාන්ස් එකක් තියේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොර නම් හැම අගහරුවාදාම කරනවා
    ඉරිදාත් සමහරදාට කරනවා
    මේ ඉරිදා කරන්න ලොකු චාන්ස් එකක් තියේ

    ආ හොඳයි මචං මන් සින්දු ලැයිස්තුවක් හදාගෙන තිය ගන්නන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ආ හොඳයි මචං මන් සින්දු ලැයිස්තුවක් හදාගෙන තිය ගන්නන්

    ලැයිස්තුවක් හදලා තියාගනින්.හැබැයි එක දවසකට එක්කෙනෙක්ට රික්වෙස්ට් කරන්න පුලුවන් එක ගීතයයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒ වගේම එයට හොන්ඩ ආත්ම තුප්තියක් ලැබෙනවා ඇති නේද බන්.
    නොමිලේ නේද කරන්නේ

    තව අයත් එහෙම කරනවද
    කවද්ද කරන්නේ

    කවුද මචං.

    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලැයිස්තුවක් හදලා තියාගනින්.හැබැයි එක දවසකට එක්කෙනෙක්ට රික්වෙස්ට් කරන්න පුලුවන් එක ගීතයයි.

    අෆ්ෆා එහෙමද හරි අවුලක් නැහැ

    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ

    ආ හරි හරි මචං