☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගන් වතුරට අසුවී යන එන මන් නැති වී ඇදි වත සහිතව කැලනි ගහ දෙස බලා සුසුම් හෙලමින් සිටී:(

    :sorry: eyema ain wenna thibbane malli
    thaama vahinavada? wathura level eka bahina paatak nadha?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled::baffled::baffled::baffled:
    සිරාවටද මාමෙ
    ජෝක් නෙවෙයි බන් ඊයේ ඉදන් නිදි නෑ එක තප්පරයක්

    :eek::eek::eek::(:( RIP බ්‍රෝ
    :sorry:
    :sorry: eyema ain wenna thibbane malli
    thaama vahinavada? wathura level eka bahina paatak nadha?
    හිතුවේ නෑ අක්කේ මෙහෙම මෙච්චර වැඩි වෙයි කියලා
    පාරවල් ඔක්කොම වහලා මේ වෙද්දී අපේ බෝඩිමේ මාව වැහෙන්ම වතුර:sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ජෝක් නෙවෙයි බන් ඊයේ ඉදන් නිදි නෑ එක තප්පරයක්

    :sorry:

    හිතුවේ නෑ අක්කේ මෙහෙම මෙච්චර වැඩි වෙයි කියලා
    පාරවල් ඔක්කොම වහලා මේ වෙද්දී අපේ බෝඩිමේ මාව වැහෙන්ම වතුර:sorry:

    අයින් උනේ නැතෙයි බන් වතුර වැඩි වෙන්ට කලින් :growl::growl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ජෝක් නෙවෙයි බන් ඊයේ ඉදන් නිදි නෑ එක තප්පරයක්

    :sorry:

    හිතුවේ නෑ අක්කේ මෙහෙම මෙච්චර වැඩි වෙයි කියලා
    පාරවල් ඔක්කොම වහලා මේ වෙද්දී අපේ බෝඩිමේ මාව වැහෙන්ම වතුර:sorry:

    kohomada inne malli ithin:sorry::sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අයින් උනේ නැතෙයි බන් වතුර වැඩි වෙන්ට කලින් :growl::growl:
    අයින් උනා බන් බඩු අයින් කරගන්න ටයිම් මදි උනා බයික් එකනම් අයින් කරගත්තා
    kohomada inne malli ithin:sorry::sorry:
    දැන් නම් මම මේ කඩුවෙල ෆිල්ම් හෝල් එකක ඉන්නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩේ ටොමාව දැක්කෙ නෑ ළඟදි:shocked::shocked:...
    උඹල කවුරුත් දැක්කද?

    නම්බරයක් වත් නෑ නේ පොරගෙ:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ මාමලා....
    වතුරෙන් ආපදාවක් නෑ නේද :confused:

    අඩේ ටොමාව දැක්කෙ නෑ ළඟදි:shocked::shocked:...
    උඹල කවුරුත් දැක්කද?

    නම්බරයක් වත් නෑ නේ පොරගෙ:sorry:
    ranguwa kaduwela neda inne mokada danne ne thathwe