☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    එක පාරට දැක්කේ සෙම වගේ...
    බෙහෙත් ටිකක් ගනින් කියල කියන්න ආවේ.. පස්සේ දැක්කේ සේම් කියල...:oo:

    ලබ්බා අයියා මරු ආතල් එකක් දීලා නෙ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    උඩුගම කෙල්ලගේ ගෙදර ගිහින් අද ආවේ ඔඉ...
    එහෙදි එයාගේ අයියගේ දුව(මේ පාර ශිෂ්‍යත්වේ ලියන්නේ) වද දෙනවා මොනවා හරි සෙල්ලමක් කියල දෙන්න කියලා...
    අපිට වචන 10ක් නිදහසේ කතා කරන්න දෙන්නෙම නැහැ...
    අන්තිමේ ඒකිට කරන්න දුන්න වැඩෙන් පස්සේ ආවේ නැහැ වද දෙන්න...
    ඒ පවුලේ අක්කල අය්යලගේ දරුවෝ 8ක් විතර ඇවිත් හිටියා...
    ඒ අස්සේ අරකිට මම කිවුව මම කියන දේ එක දිගට ලියන්න කියල...
    මෙන්න මේ වගේ...

    වානරෙලොල්බටේකගේමවුලිකමේ

    ඒකිත් ලිවුවා...
    අන්තිමේ මම ඒකෙ වචන වෙන් කරලා දීල කිවුව අග ඉඳල මුලට කියන්න සද්දෙට කියල...
    ඒක කිවුවට පස්සේ වටේ එවුන්ගේ හු සද්දෙට කෙල්ල කොහේ ගියාද නැහැ...
    ඊට පස්සේ ආවේ නැහැ වද දෙන්න...:D


    වානරෙ,ලොල්බ,ටේක,ගේම,වුලි,කමේ

    පුළුවන් එකෙක් මේක ලියල මේ විදියට වචන වෙන් කරලා අග ඉඳල මුලට කියවපල්ලා බලන්න...:P

    paw yako wayasata newene wada ithin
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    paw yako wayasata newene wada ithin

    එන්න කිට්ටුව ඒකිට කතා කරලා කිවුව විහිළුවක් කලේ තරහ වෙන්න එපා කියල...
    ඊට පස්සේ කොලයක් අරගෙන කවියක් ලියන විදියට මේක ලියන්න කිවුව...

    මේක මාළු
    ලියපු මාළු
    එකා මාළු
    ගොනා මාළු

    දැන් මේකේ තියෙන සමාන වචන ටික කපල කියවන්න කිවුව...:D

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ කියන්නේ කුමාර පෙරේරා ටැග් එක දැම්මෙත් උඹ...
    අහු උනා ඔරා..

    තොපිට හාල් ගරන්න උදේ ඉදන් දැන් කරන්ට් ඒක ආවේ
    අඩෝ මං සිරාම හිතුවේ බොට ඩොන් ගිහින් කියල හෙන අවුලේ හිටියේ බන්
    එල අපි කැපුනා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තොපිට හාල් ගරන්න උදේ ඉදන් දැන් කරන්ට් ඒක ආවේ
    අඩෝ මං සිරාම හිතුවේ බොට ඩොන් ගිහින් කියල හෙන අවුලේ හිටියේ බන්
    එල අපි කැපුනා

    මට හාල් ගරන්න කරන්ට් එක එන්නම ඕනද බං...
    පිස්සුද බං මට ඩොන් ගියේ නැහැ... පැරිස මට විස්තරේ කලින්ම කිවුව...
    මම බලන් හිටියේ ඔය වගේ එකක් එනකන් කොමෙන්ටුවක් දාල යන්න...

    බෙහෙත් ටිකක් දාගනින්... කැපුනම විෂබීජ ගියෝතින් පැසවන්න පුළුවන්...:P