පස්ටයිනේ ටොම් අයියේ.බෝම ස්තූතියි.
(Science for Technology) වලට මොනාද තියෙන්නේ
දෙවනි සබ්ජෙක්ට් එක විදියට Engineering Technology කලොත් ඒකේ සබ්ජෙක්ට් තෝර ගන්න තියෙනවද?
තුන්වෙනි එක විදියට නම් ඉකෝන්(Economics) හොඳයි.කොමස් කරලත් පාස් උනේ ඒක විතරයි
http://www.moe.gov.lk/english/index.php?option=com_content&view=article&id=1325&Itemid=1093
සොයා ගතිමි. සොයා ගතිමි.
හම්මේ දැක්කම එපා වෙනවනේ
ඔයා කීවෙනි පාරද කරන්නේ?ආ මේ ලැබිලා තියන්නේ.![]()
මල්ලි දැනට තියන විදිහට නම් ඉස්කෝලේ අයට විතරයි ටෙක් කරන්න පුලුවන්. මොකද ප්රැක්ටිකල් තියනවා.ඔයා කීවෙනි පාරද කරන්නේ?
ඕං බලහන් ටොම් අයියේ.අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්.
සෙකන්ඩ් ශයි.
ටෙක්නිකල් කෝස් කරලා තියෙන අයට කරන්න බැරි වෙයිද
දන්න විදිහට නම් බෑ මල්ලි. දැනට විශය තියන්නේ මුල ඉදලා ඉගෙන ගත්තු ලමයි විභාගෙට යොමු කරවන විදිහට තමයි. ඔයාට කොමස් වල එකව්න්ට් අමාරු නම් ඒ වෙනුවට අයිටී කරන්න.
ලබු ගෙඩියා තමයි ෂුවර් නැත්තේ
oka maha gas gemba aiye
)
mokada ape akkage kela gapu eka![]()
කොමස් කරන්න අදහසක් නෑ.අයි ටී ලේසිද? මට එච්චර අල්ලන්නේ නැති සබ්ජෙක්ට් එකක්
mata nam ara gas labba thama sure neththe malli![]()
![]()
![]()














කොමස් කරන්න අදහසක් නෑ.අයි ටී ලේසිද? මට එච්චර අල්ලන්නේ නැති සබ්ජෙක්ට් එකක්