☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පස්ටයිනේ ටොම් අයියේ.බෝම ස්තූතියි.
    (Science for Technology) වලට මොනාද තියෙන්නේ
    දෙවනි සබ්ජෙක්ට් එක විදියට Engineering Technology කලොත් ඒකේ සබ්ජෙක්ට් තෝර ගන්න තියෙනවද?
    තුන්වෙනි එක විදියට නම් ඉකෝන්(Economics) හොඳයි.කොමස් කරලත් පාස් උනේ ඒක විතරයි

    http://www.moe.gov.lk/english/index.php?option=com_content&view=article&id=1325&Itemid=1093

    සොයා ගතිමි. සොයා ගතිමි.
    හම්මේ දැක්කම එපා වෙනවනේ

    ආ මේ ලැබිලා තියන්නේ. :)
    මල්ලි දැනට තියන විදිහට නම් ඉස්කෝලේ අයට විතරයි ටෙක් කරන්න පුලුවන්. මොකද ප්‍රැක්ටිකල් තියනවා. :sorry: ඔයා කීවෙනි පාරද කරන්නේ?
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    kauda boley meh rep eka dunne :shocked::shocked:
    wa6dyc.jpg

    • Like
    Reactions: Chathuranga1

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ මේ ලැබිලා තියන්නේ. :)
    මල්ලි දැනට තියන විදිහට නම් ඉස්කෝලේ අයට විතරයි ටෙක් කරන්න පුලුවන්. මොකද ප්‍රැක්ටිකල් තියනවා. :sorry: ඔයා කීවෙනි පාරද කරන්නේ?

    ඕං බලහන් ටොම් අයියේ.අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්.
    සෙකන්ඩ් ශයි.

    ටෙක්නිකල් කෝස් කරලා තියෙන අයට කරන්න බැරි වෙයිද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕං බලහන් ටොම් අයියේ.අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්.
    සෙකන්ඩ් ශයි.

    ටෙක්නිකල් කෝස් කරලා තියෙන අයට කරන්න බැරි වෙයිද

    දන්න විදිහට නම් බෑ මල්ලි. දැනට විශය තියන්නේ මුල ඉදලා ඉගෙන ගත්තු ලමයි විභාගෙට යොමු කරවන විදිහට තමයි. ඔයාට කොමස් වල එකව්න්ට් අමාරු නම් ඒ වෙනුවට අයිටී කරන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්න විදිහට නම් බෑ මල්ලි. දැනට විශය තියන්නේ මුල ඉදලා ඉගෙන ගත්තු ලමයි විභාගෙට යොමු කරවන විදිහට තමයි. ඔයාට කොමස් වල එකව්න්ට් අමාරු නම් ඒ වෙනුවට අයිටී කරන්න.

    කොමස් කරන්න අදහසක් නෑ.අයි ටී ලේසිද? මට එච්චර අල්ලන්නේ නැති සබ්ජෙක්ට් එකක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොමස් කරන්න අදහසක් නෑ.අයි ටී ලේසිද? මට එච්චර අල්ලන්නේ නැති සබ්ජෙක්ට් එකක්

    අල්ලන්නේ නැත්තං කරන්න එපා මල්ලි. අයිටී කරන්න නම් මම වගේ අයිටී පිස්සෙක්ම වෙන්න ඕනේ. නැත්තං ඒ සබ්ජෙක්ට් එකෙන් ගොඩ යනවා බොරු.
    ඔයා පොඩ්ඩක් ඉස්කෝලෙට ගිහින් උපෙළ සෙක්ෂන් බාර ගුරුතුමාගෙන් අහලා බලන්න. සමහර විට චාන්ස් එකක් දෙන්න ක්‍රමයක් තියෙන්න පුලුවන්. සාමාන්‍ය විදිහට නම් බෑ.