☣☣ මඤ්ඤං උයන ☣☣ 6

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Daana ekek namak ekka dapallako, rep back karanne kohomada affa ! :dull:
    2znqrud.jpg


    man man;);)
     
    • Like
    Reactions: paris

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යැප්.ජොබ් එකක් කලාට මගේ ආසාව වෙන ජොබ් එකකට.ඒකට කෝස් එකක් කරන්න තියෙනවා.ඒකට උ.පෙ ඕනි

    මචන් එතකොට උබේ වයස යනවනේ ?
    හිතල කරන හොද දෙයක් කරහන් :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අල්ලන්නේ නැත්තං කරන්න එපා මල්ලි. අයිටී කරන්න නම් මම වගේ අයිටී පිස්සෙක්ම වෙන්න ඕනේ. නැත්තං ඒ සබ්ජෙක්ට් එකෙන් ගොඩ යනවා බොරු.
    ඔයා පොඩ්ඩක් ඉස්කෝලෙට ගිහින් උපෙළ සෙක්ෂන් බාර ගුරුතුමාගෙන් අහලා බලන්න. සමහර විට චාන්ස් එකක් දෙන්න ක්‍රමයක් තියෙන්න පුලුවන්. සාමාන්‍ය විදිහට නම් බෑ.

    ඉස්කෝලෙන් අස්වෙලානේ.