Daana ekek namak ekka dapallako, rep back karanne kohomada affa !![]()
![]()
man man


Daana ekek namak ekka dapallako, rep back karanne kohomada affa !![]()
![]()


මට හිතුනා ආයිත් කලොත් හොඳයි කියලා.


ahh meh nariya ewillane ! uba neda den paris bole kyana eka denme![]()
ubai labbai thama ohoma magulak denmoth danne ithin sure ekatama![]()

උබටනම් පුදුම ඉවක් තියෙන්නේ යකෝ 


ow aiye oka thama matath sure neththe![]()
(den shape eke viber ewilla kiyai sudu oyata mage rep + eka labunada kiyalaoka maha gas gemba aiye
)






okata jalabithikawath tiyanawa
harpic dalawath hodaganna![]()



uba jobak karanawa neda?
man man![]()
kamak na oyatath oni nam ithin ekak denamko
යැප්.ජොබ් එකක් කලාට මගේ ආසාව වෙන ජොබ් එකකට.ඒකට කෝස් එකක් කරන්න තියෙනවා.ඒකට උ.පෙ ඕනි

අල්ලන්නේ නැත්තං කරන්න එපා මල්ලි. අයිටී කරන්න නම් මම වගේ අයිටී පිස්සෙක්ම වෙන්න ඕනේ. නැත්තං ඒ සබ්ජෙක්ට් එකෙන් ගොඩ යනවා බොරු.
ඔයා පොඩ්ඩක් ඉස්කෝලෙට ගිහින් උපෙළ සෙක්ෂන් බාර ගුරුතුමාගෙන් අහලා බලන්න. සමහර විට චාන්ස් එකක් දෙන්න ක්‍රමයක් තියෙන්න පුලුවන්. සාමාන්‍ය විදිහට නම් බෑ.