☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    පැරිසට මල පැනල ඉන්නේ ගොඩක් උම්මා දුන්නට...
    මුහුණ ගෙවිල ගිහින්..

    අපිට ත් එකක් දෙකක් ඉල්ලගන්න බැරිවෙයිද දන්නෙ නෑ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    hi sudu thama. ko ube pm eka? :frown: uraj aiya fb eke dala thibba aru hondin kiyala..
    uta viber msg kara no rep :baffled:
    මමයි යුරාජ් අයියයි අද උදේ ගියා බන්...:)
    අනේ මන්ද ඌ මේ හොස්පිටල් එකෙන් පනින්න ප්ලෑන් කරනවා.ටිකක් කේස් වගේ..:(
    උබ නිදි ඇති කියල මම කෝල් කරේ නෑ ඉතින් :rolleyes: