මමයි යුරාජ් අයියයි අද උදේ ගියා බන්...
අනේ මන්ද ඌ මේ හොස්පිටල් එකෙන් පනින්න ප්ලෑන් කරනවා.ටිකක් කේස් වගේ..
උබ නිදි ඇති කියල මම කෝල් කරේ නෑ ඉතින්![]()
kawada admit kale?
මමයි යුරාජ් අයියයි අද උදේ ගියා බන්...
අනේ මන්ද ඌ මේ හොස්පිටල් එකෙන් පනින්න ප්ලෑන් කරනවා.ටිකක් කේස් වගේ..
උබ නිදි ඇති කියල මම කෝල් කරේ නෑ ඉතින්![]()
ඉතින් ඉතින්.ක්ලාස්වල වැඩද
ඔව් මල්ලි. ඔයාගේ උපෙළ වැඩේට මොකද කරන්නේ. තව කල් යවන්න එපා. මම නම් කියන්නේ ඔයාට කොමස් ටිකක් හරි මීටර් වෙලා තියන නිසා කොමස් වලින්ම ගොඩ දාගන්න කියලා. නැත්තං වෙන විශයයක් මුල ඉදලා කරන්න එපැයි.
kanata hari kamak na ekak illala dihan
nikan dena dene![]()

Mata witharalu denne.....
Lampu allanne nathiwa hitapan paththakata wela![]()

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදියි රත්නේ