සු.රාමං කපුනෝ''
සේදිරිෂා අසන් පාරිස ඇන්ටි අපි ගියා ගුඩ් නයිට්
සු.රාමං කපුනෝ''
සේදිරිෂා අසන් පාරිස ඇන්ටි අපි ගියා ගුඩ් නයිට්
මං කපුනෝ''
සේදිරිෂා අසන් පාරිස ඇන්ටි අපි ගියා ගුඩ් නයිට්
මලාස් මෙවර රබුටන් අපේ ගස් දෙකේම ඉවරය.
වැඩේ කස්ටිය ගොඩ දානවා
http://www.elakiri.com/forum/showthread.php?t=1747260&page=49
ඔන්න කස්ටිය පොටෝර් දාලා තියෙනවා ගිහින් බලන්න

කශ්ටිය ත්‍රෙඩ් එකක් දායි මන් ලින්කුවක් එවන්නම්
shaa hondai hondai![]()
heta neda bedanne? ewageth photos dannako apita balanna![]()


කශ්ටිය ත්‍රෙඩ් එකක් දායි මන් ලින්කුවක් එවන්නම්
මට යන්න වෙන්නෙ නෑ![]()
tc
sediris maara diyunu welane bole![]()
ara accident ekak wela konda kadan hitiyane, ehenam den konda hari gihin ethi![]()
![]()

aiyooo aparade![]()
ela mata dala thiyannako link eka. thanks malli![]()
malliyo man yanawa. aiyooo week end ekath iwara una![]()
bye tc; good nighttc

tankiye??![]()
honda wadey ubata !!!!
ane matath ranbutan oniiiiiiiiiiiiiiiii
![]()
![]()
![]()
![]()


පැණි වැක්කිරි වැක්කිරි කෑවේ
ආසයි නෙහ්හ්![]()



රන් කුරන් කුරහන් මල සේමා...........
සුපිපුණු ඔබේ වත බෝමා දැක්ක ගමන් සිත සැලෙනා .........
ප්‍රේමි නුඹේ අත ඕනා ....![]()
මල්වානේ ඒවැයි බන්.මද ගැලවෙන රඹුටන්![]()





කාලෙකට පස්සේ අද එළකිරි ආව වන්න රේඩියෝ අහන්න...
කරුමෙට ඒ මගුල අද නැතිලු....
ඔන්න අපිට වෙන දේවල්...
තට්ට කුකුළා ෆෝන් එක උස්සන්නෙත් නැහැ...
හෙට එන්න වෙන්නේ නැහැ...
පවු යකෝ මම...

ko mage ranbutan bag eka genawada ????(na kiuwoth ubawa ellanawa ranbutan gahema
)
malli oyalage wade harida?![]()





madey kora ! meya radio ahanna enna kiuwa nisa math awa ada radio ahanna![]()
![]()
![]()
mata ehenam aith ahanna wenne na... api reta eddi radio iwarai ne![]()
ගහේ එල්ලුවම කොහොමත් රඹුටන් දකින්න පුළුවන්...
පැරිසෝ රඹුටන් ඕන නම් එන්න වැලිගම... දෙන්නම් සුපිරි රඹුටන්....
ඩොන්ගා.... දුරියන්... මැන්ගුස්....
දැල්ලෝ කිලෝ එක රුපියල් 200...
දෙල් තියෙනවා...
එනවකො වැලිගමට, මේ සේරම දෙනවා...
නාන්නෙත් නැති නිසා මුහුදේ නාවල ගන්නම්...
කුරුම්බා බොන්න දෙන්නම්...
නිදාගන්න තැනක් නැත්නම් මගේ ඇඳේ නිදියන්න දෙන්නම්...
මම එළියේ නිදියන්නම්....
නැත්නම් රඹුටන් දැල්ලෝ මැන්ගුස් වල ෆොටෝ දානව වයිබර් එකේ...



mona hithakinda aiye meh tika type kare 



අද නැතෝ...
පැරිස ආව නිසා අද රේඩියෝ නැතිලු...



kohen giyath ithin mawama thama allaganne meh yaka![]()
