☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ නෑ එතුමා නෙමෙයි. හැබැයි ඒ අච්චුවෙම පොරක් :yes:\

    v4o2eu.jpg


    ත්‍රීවීල් එකට වඩා හොඳයි තමා.. වැස්සට තෙමෙන්නෙ කකුල් දෙක විතරයි මේකෙ. ත්‍රීවීල් එකේ මූණ ඇරෙන්න සරුවාංගෙම තෙමෙනවනේ :D:D

    :lol::lol: මේ මගුල් ගන්නෙම ශාන් වගේ හිතන මිනිස්සු තමයි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මුන්ගේ බොරු කතන්දර බන්..උබලත් අහු වෙනවනේ මුන්ගේ බොරු වලට:frown:
    බේබදු ත්‍රඩ් එකේ හැම එකාම කියන ප්‍රසිද්ධ රහසක් නෙ රංගුවෝ :rolleyes::rolleyes::rolleyes: