☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ඔයාලටත් මේකට මෙහෙම සෙට් වෙනවට තැන්කු ..ම වේවා. මාත් මේ ත්‍රෙඩ් එක නිසා සෑහෙන්න පිරිසක් අදුර ගත්තා. ප්‍රශ්නක් ඇතිඋන වෙලාවට ඉන්බොක්ස් පිරෙනකන් උපදෙස් දීපු, උදව් කරපු පිරිසක් ඇති උනේ මේකයි පොල්වත්ත සහෝදරයගේ වාහන කටු ත්‍රෙඩ් එකයි නිසා.
    ඒ වගේම මේ ත්‍රෙඩ් එක හදපු අනිත් හව්ල් කාරයෝ දෙන්නා වෙන තනූජක සොයුරාත්, චාමලි සොයුරියත් මෙතනදි මතක් කරන්නම ඕනේ.

    11.gif
    11.gif
    11.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉන්නවා අෆ්ෆා මේ දවස් වල නම් ටිකක් නිවාඩු

    ආ ටොම් මල්ලී මම දැක්කා ඊයේ ත්‍රේඩ් එකේ මට කොචොක් කරලා තිබුනා :angry::angry::angry: