☣☣ මඤ්ඤං උයන ☣☣ 7

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
dinanna puluwan weida bn
un 300 ganak gahuwa kiyanne waradak nane

හෙට හවස වෙනකන් අපි බැට් කරලා ලකුණු 400 + ටාගට් එකක් දෙන්න පුලූවන් ඒත් විකට් ගන්න ඉන්නේ හේරා, ලක්මාල්, ඩිල්රුවන් විතරයි :( විකට් 10 කඩා ගන්න එක ලේසි නෑ :(:(:(
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හෙට හවස වෙනකන් අපි බැට් කරලා ලකුණු 400 + ටාගට් එකක් දෙන්න පුලූවන් ඒත් විකට් ගන්න ඉන්නේ හේරා, ලක්මාල්, ඩිල්රුවන් විතරයි :( විකට් 10 කඩා ගන්න එක ලේසි නෑ :(:(:(

    ඒක තාම සීන් ඒක :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට හවස වෙනකන් අපි බැට් කරලා ලකුණු 400 + ටාගට් එකක් දෙන්න පුලූවන් ඒත් විකට් ගන්න ඉන්නේ හේරා, ලක්මාල්, ඩිල්රුවන් විතරයි :( විකට් 10 කඩා ගන්න එක ලේසි නෑ :(:(:(

    දැන් මම මැච් බලන්නෙ නෑ :nerd: ඒ තරමට දැන් එපා වෙලා තියන්නේ. :nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙට හවස වෙනකන් අපි බැට් කරලා ලකුණු 400 + ටාගට් එකක් දෙන්න පුලූවන් ඒත් විකට් ගන්න ඉන්නේ හේරා, ලක්මාල්, ඩිල්රුවන් විතරයි :( විකට් 10 කඩා ගන්න එක ලේසි නෑ :(:(:(

    අපේ ටීම් එකට මොකද උනේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙනම් උඹට පෙනෙල ගෙඩි නෙමෙයි දීලා තියෙන්නේ.වෙන මොනා හරි

    නැ බං සිරාම
    මෙහෙන් හොයාගන්න හරි තිබ්බ
    එහෙම වෙලත් ජුන්දන් සයිස් ඇට ටිකක්
    ගිනි ගණන් වලට බං මුන් දුන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජානක අයියා හරි ටොම් අයියා හරි සසල හද විල් තෙර ඉස්සරහට කරගෙන ගියොත් නරකද

    :no::no::no:
    එ දෙන්න කරනවා නම් අලුත් එකක්
    කලින් කරපු එකක් වෙන කෙනෙක් කරද්දී මනින්නේ පරණ විදිහට බං
    අලුත් විදිහකට අලුත් දෙයක් කරන ඒක හොදයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැ බං සිරාම
    මෙහෙන් හොයාගන්න හරි තිබ්බ
    එහෙම වෙලත් ජුන්දන් සයිස් ඇට ටිකක්
    ගිනි ගණන් වලට බං මුන් දුන්නේ

    උඹ කොහෙන්ද ගත්තේ?
    බෙහෙත් බඩු කඩේකින් නෙමෙයිද