☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    busy ban tikak:eek: moko wenne oya peththe:baffled:

    ඉතින් මොකද වෙන්නේ.

    මේ පැත්තට වහින්න වගේ.
    තාම ගෙරවිල්ලයි විදුලි කෙටිල්ලයි විතරයි
    මටත් ඔලුවේ කැක්කුමක් තියෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ පැත්තට වහින්න වගේ.
    තාම ගෙරවිල්ලයි විදුලි කෙටිල්ලයි විතරයි
    මටත් ඔලුවේ කැක්කුමක් තියෙනවා.

    මටත් ලාවට ඔලුව නම් රිදෙනවා. :baffled: