☣☣ මඤ්ඤං උයන ☣☣ 7

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kauda ban ara anith ke gahana podi eka:baffled:

    හෙන්රි කාලේ වැරදි වැඩේ කියල මං කතා කලෙත් ඔය බච්චගේ පැත්තට
    ඒක දැන් ඉවරනේ
    බලහන්කො මේක දැන් රගන රගිල්ල
    උගේ පඩියෙන් අපිට වැඩේ කන්නද බං
    අපිට නම් ගානක්වත් නෑ
    ඌ ඉතින් හිතනවා ඔය වැඩෙන් පස්සේ ඌ හෙන ලොකුවට
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    හෙන්රි කාලේ වැරදි වැඩේ කියල මං කතා කලෙත් ඔය බච්චගේ පැත්තට
    ඒක දැන් ඉවරනේ
    බලහන්කො මේක දැන් රගන රගිල්ල
    උගේ පඩියෙන් අපිට වැඩේ කන්නද බං
    අපිට නම් ගානක්වත් නෑ
    ඌ ඉතින් හිතනවා ඔය වැඩෙන් පස්සේ ඌ හෙන ලොකුවට
    මොකක්ද බන් ඔය හෙන්රියගෙ කේස් එක මන් දැක්කා සීන් එක යනවා ඔලුව දාන්න ගියෙ නෑ :baffled::baffled::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙන්රි කාලේ වැරදි වැඩේ කියල මං කතා කලෙත් ඔය බච්චගේ පැත්තට
    ඒක දැන් ඉවරනේ
    බලහන්කො මේක දැන් රගන රගිල්ල
    උගේ පඩියෙන් අපිට වැඩේ කන්නද බං
    අපිට නම් ගානක්වත් නෑ
    ඌ ඉතින් හිතනවා ඔය වැඩෙන් පස්සේ ඌ හෙන ලොකුවට

    උඹත් නිකන් පොඩි එකා වගේනේ.ඕක අල්ලල දාහන්.උඹලා ඌව අවුස්සන්න අවුස්සන්න ඌ තවත් ෆෝම් වෙන එක විතරයි වෙන්නේ