☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    උඹලා නිවාඩු දාලා ගෙදර ඉඳන් ඔපීසියේ වැඩ කරනවද බන්.ඕවට ගෙවනවද?
    පික්සුද යකෝ හෙට කැම්පස් කේස් එකකට යන්න තීනවා ඒකට නිවාඩු දැම්මෙ
    ගෙවනවනම් ඉතින් අපිට සෑහෙන ගානක් නයයි උන් :rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද බන් ඔය හෙන්රියගෙ කේස් එක මන් දැක්කා සීන් එක යනවා ඔලුව දාන්න ගියෙ නෑ :baffled::baffled::baffled::baffled:

    මාත් දැක්කා. හරියට විස්තර දන්නෙ නෑ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකක්ද බන් ඔය හෙන්රියගෙ කේස් එක මන් දැක්කා සීන් එක යනවා ඔලුව දාන්න ගියෙ නෑ :baffled::baffled::baffled::baffled:

    හෙන්රිය ඔය bruzewayn92 කාරයාගේ ෆොටෝ එකේ පටන් දාලා
    expose කරලා තිබ්බා
    එකට උව බැන් කරනේ
    දැන් අරු ඉදගෙන පොර වගේ රැට වටේට talk කරනව
    යන්නවත් බෑ ඒ පැත්තේ ඇඳිරි නිතිය දාලා :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පික්සුද යකෝ හෙට කැම්පස් කේස් එකකට යන්න තීනවා ඒකට නිවාඩු දැම්මෙ
    ගෙවනවනම් ඉතින් අපිට සෑහෙන ගානක් නයයි උන් :rolleyes::rolleyes::rolleyes:

    තාම කැම්පස් අවුට් උනේ නැද්ද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹත් නිකන් පොඩි එකා වගේනේ.ඕක අල්ලල දාහන්.උඹලා ඌව අවුස්සන්න අවුස්සන්න ඌ තවත් ෆෝම් වෙන එක විතරයි වෙන්නේ

    අඩේ නෑ බං
    මේකට එයේ දවසම අවා
    හෙනම කම්මැලි
    වලියක් යද්දී ආතල්නේ :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    හෙන්රිය ඔය bruzewayn92 කාරයාගේ ෆොටෝ එකේ පටන් දාලා
    expose කරලා තිබ්බා
    එකට උව බැන් කරනේ
    දැන් අරු ඉදගෙන පොර වගේ රැට වටේට talk කරනව
    යන්නවත් බෑ ඒ පැත්තේ ඇඳිරි නිතිය දාලා :P

    මට හිතෙන්නෙ නම් හෙන්රියව ඕකා අවුස්සන්න ඇති (සත්‍ය නොදනී )
    අපිට මොක්ද බන් අහක යන කේස්