ඔය brusewayn92 කාරයාගේ
දැන් නම් GT සේරම මකලා දාලා
ටයි ඒක සයිස් මුණක් තිබ්බේ![]()

හුටාඔය brusewayn92 කාරයාගේ
දැන් නම් GT සේරම මකලා දාලා
ටයි ඒක සයිස් මුණක් තිබ්බේ![]()

හුටාහාහා.හැමෝම උඹ වගේ නෙමෙයි.
අපි ඔය සබ්ජෙක්ට් එකට නෑනේ.
අර ටැග් එක අයින් කරහන්![]()

කැස්ස හරිද?
ආයි ලෙඩේ දෙපිටින් යන්න කියලා ගැහුවා බියර් එකක්.
තව රටඉඳි,මුද්දරම්ප්ලම් කෑවා.ඒකෙන් කැස්ස දැන් නැත්තටම නැති තරන්.හෙම්බිරිස්සවත් අඩුයි.හැබැයි ඔලුව රිදෙනවා

අවුට් වෙලාය
කසනවාට Msc එක පටන් ගන්න කියලා යන්නෙ![]()
ආයි ලෙඩේ දෙපිටින් යන්න කියලා ගැහුවා බියර් එකක්.
තව රටඉඳි,මුද්දරම්ප්ලම් කෑවා.ඒකෙන් කැස්ස දැන් නැත්තටම නැති තරන්.හෙම්බිරිස්සවත් අඩුයි.හැබැයි ඔලුව රිදෙනවා

කැන්ටින් ඒක කරද්දී ටෙන්ඩර් ඒක ඉවර වෙනකන් ඉන්න ඕන බං![]()

එහෙම කරන්න එපා එහෙම කරන්න එපා![]()