☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මඤ්ඤං වාසී සියලු කුකුළන්ට හා කිකිළියන්ට සුබම සුබ නත්තලක් වේවා​

    ඔබටත් මඤ්ඤං වාසී සියලු කුකුළන්ටත්. ඉන්න එකම කිකිළියටත්
    සුබම සුබ නත්තලක් වේවා!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    methana wena eka mata poddak pahadili karanna barida

    එළකිරිය තුලින් අදුර ගත්තු හොද යාලුවෝ ටිකක් ආගිය තොරතුරු කතා කරනවා බං. කැමති නම් සෙට් වෙමු. මේකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික සෑහෙන්න මිත්‍රශීලී. :) උඹත් මේ සෙට් එකට ගැලපෙනව නම් ටික දවසකින් අනිත් අයත් හොදට ෆිට් වෙයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    pala do yanna waren me peththe weda thiyenawa :yes:
    :yes::yes:

    වඩේ කන්න මම පැට්‍රොල් පුච්චං එන්න :lol::lol:අඩුම ගානේ pizzahut වත් එක්කන් පලයන් උබ ලොකු ළමයෙක් වෙච්ච පාර්ටිය වත් දුන්නේ නෑනේ :no::no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ