වඩේ කන්න මම පැට්‍රොල් පුච්චං එන්නඅඩුම ගානේ pizzahut වත් එක්කන් පලයන් උබ ලොකු ළමයෙක් වෙච්ච පාර්ටිය වත් දුන්නේ නෑනේ
අපෝ මූ උබලා ආවම වඩේද දෙන්නේ.
පට්ට චාටර්නේ
වඩේ කන්න මම පැට්‍රොල් පුච්චං එන්නඅඩුම ගානේ pizzahut වත් එක්කන් පලයන් උබ ලොකු ළමයෙක් වෙච්ච පාර්ටිය වත් දුන්නේ නෑනේ
1 වෙනිදා වෙනකන්ම නිවාඩු මල්ලි.
![]()
එල.
මොකද නිවාඩු දවස් වල කරන්නේ.ට්‍රිප් එකක් එහෙම යන්නේ නැතෙයි

ට්‍රිප් එකක් යන්නත් ඉන්නවා මල්ලි![]()
පොඩි එළවලු වගාවක් කරගන යනවා මේ දවස් වල.![]()
සා.ටොමයියා අදහන්න වටිනවනේ.ඔය කොබා ගාව වගාකරන හැටි පොත් වගයක් තියෙනවා කියලා කිවුවා මතකයි.ඒකා ත්‍රෙඩ් එකක් දාන්නම් කියලත් කිවුවා.
එහෙනම් කොබාගෙන් ඉල්ල ගන්න ඕනේ. මොකුත් කෘතීම පොහොර, කෘතීම බෙහෙත් නැතුව තමයි වවන්න ට්‍රයි එක දෙන්නේ මල්ලි. මායි වයිෆුයි දෙන්නම
පහුගිය නිවාඩු මාසෙත් වැව්වා. දඹල, අවර, මෑ, රාබු, නෝකෝල්
මේ පාර රාබු, නෝකෝල් වෙනුවට මාළු මිරිස්, තළන බටු හදනවා. බෙල් පෙපල් හදන්නත් ට්‍රයි එකක් දෙනවා.නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
ලස්සන සිංදුව.ලස්සන සිංදුව.
අහලා තියනවද මල්ලි 'වැහැපන් මල් වරුසාවේ' කියලා සිංදුවක්.
එහෙනම් කොබාගෙන් ඉල්ල ගන්න ඕනේ. මොකුත් කෘතීම පොහොර, කෘතීම බෙහෙත් නැතුව තමයි වවන්න ට්‍රයි එක දෙන්නේ මල්ලි. මායි වයිෆුයි දෙන්නම
පහුගිය නිවාඩු මාසෙත් වැව්වා. දඹල, අවර, මෑ, රාබු, නෝකෝල්
මේ පාර රාබු, නෝකෝල් වෙනුවට මාළු මිරිස්, තළන බටු හදනවා. බෙල් පෙපල් හදන්නත් ට්‍රයි එකක් දෙනවා.
නෑ නේ.හොයලා බලමු.
ටිකක් අමුතු තාලයක් මල්ලි. පරණ සිංදුවක්
මෙන්න වචන ටික
මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ
නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ
පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා
සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ
මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....///
මෙන්න එම්පී ත්‍රී එක
http://www.topsinhalamp3.com/songs/sumith-priyankara-mp3-songs/wahapan-mal-warusawe-mp3-song.php
අර අඩියේ හිල් තියෙන කුණු දාන භාජනයක් අරගෙන ඉඳුල් වගේ දේවල් ඒකට දාලා පතුලෙන් පණුදියර එකතු කරගන්න පුලුවන් නේද?
අවර කියන්නේ මොනවද?