☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොම්පෝස්ට් පොහොර මෙහෙ නගර සභාවෙන් ගන්න පුලුවන් මල්ලි.
    බෝංචි වගේ ජාතියක්.

    කොම්පෝස්ට් පෝර නෙමයි මම කිවුවේ පණු දියර.

    දන්නවද ඇයි කොම්පෝස්ට්,ගොම පෝර දාන්නේ කියලා
    ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇහුවා.දෙපාරක් රිපීට් කරකර ඇහුවා.
    ලස්සනයි.

    :) ඕක අනූ ගනංවල සිංදුවක් මල්ලි. ඔය දවස්වල ගොඩක් සිංදු ලස්සනයි නේ. ඕක මට අමතක වෙලා තිබිලා ගිය සතියේ තමයි මතක් වෙලා හොයා ගත්තේ. :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්නෙ නෑ මල්ලි. :nerd:

    කොම්පෝස්ට් දාන්නේ ගහට පෝර වෙන්න නෙමෙයිලු.පස්වල ඉන්න පනුවන්ට කන්නලු.උන් කාලා පිටකරන පණු දියර තමයි පෝර විදියට ගස්වලට එකතුවෙන්නේ.

    ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ.අපේ ඉරිගේශන් උගන්නපු සර් තමයි ඔය කතාව කිවුවේ
    .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොම්පෝස්ට් දාන්නේ ගහට පෝර වෙන්න නෙමෙයිලු.පස්වල ඉන්න පනුවන්ට කන්නලු.උන් කාලා පිටකරන පණු දියර තමයි පෝර විදියට ගස්වලට එකතුවෙන්නේ.

    ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ.අපේ ඉරිගේශන් උගන්නපු සර් තමයි ඔය කතාව කිවුවේ
    .

    :shocked::shocked: අද තමයි දන්නේ මල්ලි. ඒක තමයි මම එක සැරයක් සදුන් පැල වගයක් ගෙනතු ගොම පොහොර උඩ පැල කරලා පැල ටික මැරුනේ. මොකද කෙලින්ම පොහොර පැල වලට සැර ඇති නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :) ඕක අනූ ගනංවල සිංදුවක් මල්ලි. ඔය දවස්වල ගොඩක් සිංදු ලස්සනයි නේ. ඕක මට අමතක වෙලා තිබිලා ගිය සතියේ තමයි මතක් වෙලා හොයා ගත්තේ. :D

    ඒකාලේ සිංදු පට්ට.නාමල්, යොහාන් පට්ට සිංදු තියෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked::shocked: අද තමයි දන්නේ මල්ලි. ඒක තමයි මම එක සැරයක් සදුන් පැල වගයක් ගෙනතු ගොම පොහොර උඩ පැල කරලා පැල ටික මැරුනේ. මොකද කෙලින්ම පොහොර පැල වලට සැර ඇති නේ.

    සඳුන් පැලකරන්න ලේසි නෑ.

    අපේ තාත්තත් දෙතුන් පාරක් පැලකරන්න ගිහින් අතෑරලා දැම්මා.අපේ පන්සලේ නම් සුදු හඳුන් ගස් දෙකක් තියෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකාලේ සිංදු පට්ට.නාමල්, යොහාන් පට්ට සිංදු තියෙන්නේ

    :yes: ඔව් මල්ලි. 70,80,90 දශක තුනේම සිංදු ලස්සනයි. 2005 ට කලිනුත් හොද සිංදු ටිකක් ආවා නේද. මට සමහර හොද සිංදු අමතක වෙලා. :nerd: ඕකත් මතක් උනේ අහම්බෙන්.
    යොහාන් අපේ පැත්තෙනේ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සඳුන් පැලකරන්න ලේසි නෑ.

    අපේ තාත්තත් දෙතුන් පාරක් පැලකරන්න ගිහින් අතෑරලා දැම්මා.අපේ පන්සලේ නම් සුදු හඳුන් ගස් දෙකක් තියෙනවා.

    මාත් ආසයි මල්ලි හදාගන්න. හැම ප්‍රදර්ශනයකදිම පැල ගන්නවා. ඒත් තාම එකක් හදාගන්න බැරි උනා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes: ඔව් මල්ලි. 70,80,90 දශක තුනේම සිංදු ලස්සනයි. 2005 ට කලිනුත් හොද සිංදු ටිකක් ආවා නේද. මට සමහර හොද සිංදු අමතක වෙලා. :nerd: ඕකත් මතක් උනේ අහම්බෙන්.
    යොහාන් අපේ පැත්තෙනේ :(

    යොහාන්ගේ සිංදු බාගන්න ලින්ක් එකක් නැද්ද?
    නොසැලෙන්න කඳුලක් විතරයි තියෙන්නේ

    70-80 කාලේ සින්දුවලට තමයි මම වැඩියෙන්ම කැමති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යොහාන්ගේ සිංදු බාගන්න ලින්ක් එකක් නැද්ද?
    නොසැලෙන්න කඳුලක් විතරයි තියෙන්නේ

    70-80 කාලේ සින්දුවලට තමයි මම වැඩියෙන්ම කැමති.

    ඉස්සර නම් කැසට් එකක් තිබුනා මල්ලි. ඒත් දැන් කොහෙද දන්නෙ නෑ.
    මේ තියන්නේ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1578000
    ඔයත් කමෙන්ට් කරලා ඇති මම හිතන්නේ ඕකට. ඕකේ 'මාලිගේ මා මැවූ' සිංදුවේ යූටියුබ් ලිංක් එක තියනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සර නම් කැසට් එකක් තිබුනා මල්ලි. ඒත් දැන් කොහෙද දන්නෙ නෑ.
    මේ තියන්නේ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1578000
    ඔයත් කමෙන්ට් කරලා ඇති මම හිතන්නේ ඕකට. ඕකේ 'මාලිගේ මා මැවූ' සිංදුවේ යූටියුබ් ලිංක් එක තියනවා.

    ත්‍රෙඩ් එක මුල ඉඳලා කියෙවුවා.අපරාදේ ජීවිතේ