☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අහ් එහෙමද

    මම දන්නේ නෑනේ.හිටහන් පොඩ්ඩක් බලන්න.අශානයා උඹට ඔය චක්‍රලේඛනය ආවද

    අර අලුත් චක්‍රලේඛය උඹලට හම්බ උනාද?

    application එකේ structure එකත් වෙනස් වෙලාලු බන් ... හොදට හොයල බලපන්, ලොක්කට එවන්න අමතක වෙලා ඇති .. ඕක ගන්න නම් අර කහ පාට කොලේ ගන්න ඕනි ලු ... උබ ගව තියේද ? :rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Chatting... just chatting:)

    :)
    avatar182056_9.gif