☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    එව්වා අපිට අදාලම නෑ :lol::lol::lol:

    ආ චක්‍රලේඛනේ හම්බ උනා.ඒකේ හැටියට 23243.89ක් ගෙවන්න ඕනි.ඔකට තව වැට් එකයි ජාතිය ගොඩනැගීමේ බද්දයි එකතුවෙනවා.එතකොට සේරම බදු 17%ක් වෙනවා.මොකද කියන්නේ?10ක් දීලා ශේප් වෙනවද නැත්නම්........

    ඕක නෙමේ බන් අලුත් එකක් ඇවිල්ල ... හොයල බලපන් එක ගන්න ඉසෙල්ලා 838 අවසර පත්තරේ ගන්න ඕනි ... මඤ්ඤං උයනේ දැන් වැඩිය එන්නේ නැති උන්ට pm එහම දාල අහල බලපන් 838 අවසර පත්තරේ ගන්න හැටි :rolleyes: ත්‍රෙඩ් එකට එන්න කියපන් ඩ්ස්කස් කරන්න ... :dull: සෙට් වෙලා ඕක හොයා ගනින් .. උබලගේ පඩි නඩිත් වෙනස් වෙනවා කියලයි ඕන් ආරංචිය :(
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..