☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    eki nem puluwannam sanu nana welawata e wathura 1k aran deepan mata

    ඉස්සර නම් අපේ මහ ගෙදර ඉස්සර ගෙදර ඔය තුන් දෙන හිට්යේ ...ලගකදී නම් ගියේ නෑ .. අවුරුද්දට ගියාම බලනම් .. :rolleyes: කාණුවේ වතුර ටික එකතු කරගත්තා නම් හරි උබට .. හැබය් කාගේ වෙය් ද දන් නෑ ,කොයි කටත් බොන්න එපා බන් .. අපිට කොටෙක් නැති වෙය්. උබ අරගෙන දුම් අල්ලලා තියන් ටැක්ටරේ පදින්න ඉසෙල්ලා පොඩ්ඩක් ඉහ ගෙන පැදපන් :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    :baffled::baffled::baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඉස්සර නම් අපේ මහ ගෙදර ඉස්සර ගෙදර ඔය තුන් දෙන හිට්යේ ...ලගකදී නම් ගියේ නෑ .. අවුරුද්දට ගියාම බලනම් .. :rolleyes: කාණුවේ වතුර ටික එකතු කරගත්තා නම් හරි උබට .. හැබය් කාගේ වෙය් ද දන් නෑ ,කොයි කටත් බොන්න එපා බන් .. අපිට කොටෙක් නැති වෙය්. උබ අරගෙන දුම් අල්ලලා තියන් ටැක්ටරේ පදින්න ඉසෙල්ලා පොඩ්ඩක් ඉහ ගෙන පැදපන් :dull:

    ihagena padina ekath narakama neha wage.shnuge puka hodapuwa hari kamak neha genen.habayi ara naaki priyasaad karayage ewa nam epa.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ihagena padina ekath narakama neha wage.shnuge puka hodapuwa hari kamak neha genen.habayi ara naaki priyasaad karayage ewa nam epa.

    Avurudu-Problems-_-SOlutions-aniwa-03.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ මඤ්ඤං උයනද කොටාගේ හාඩ් ටෝක් ත්‍රෙඩ් එකද කියලා හොයාගන්න බැරිඋනා කියපන්කෝ

    ආයිත් ත්‍රෙඩ් ටයිට්ල් එක බැලුවා මොකේටද ඇවිත් තියෙන්නේ කියලා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මේ මඤ්ඤං උයනද කොටාගේ හාඩ් ටෝක් ත්‍රෙඩ් එකද කියලා හොයාගන්න බැරිඋනා කියපන්කෝ

    ආයිත් ත්‍රෙඩ් ටයිට්ල් එක බැලුවා මොකේටද ඇවිත් තියෙන්නේ කියලා
    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ මඤ්ඤං උයනද කොටාගේ හාඩ් ටෝක් ත්‍රෙඩ් එකද කියලා හොයාගන්න බැරිඋනා කියපන්කෝ

    ආයිත් ත්‍රෙඩ් ටයිට්ල් එක බැලුවා මොකේටද ඇවිත් තියෙන්නේ කියලා

    :lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලැබුවාවූ නව අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.
    සිතුම් පැතුම් ඉටු වේවා.
    වැඩියෙන් බොන්න ලැබේවා.
    උයනෙ ඉන්න අන්කල්ලගෙ වගේම ඇන්ටිලගෙත් කිරි ඉතිරේවා.

    ජුනි මාසෙ බඳිනවා යකූ මම.
    මට විෂ් කරපල්ලා.
    බැන්දට පස්සෙ මෙහෙමවත් එනව බොරු.
    අද ඩේ නයිට් එක නිසා හොරෙන් රින්ගුවෙ මෙහෙට.
    ෆෝන් නම්බර් තියෙන උන්ට මැසෙජ් කරල විෂ් කලා අවුරුද්දට.

    එහෙනම් අයිත් ඉඩක් ලැබුනම එන්නම්. ටටා
    චූ කරලා නිදා ගනිල්ලා.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ලැබුවාවූ නව අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.
    සිතුම් පැතුම් ඉටු වේවා.
    වැඩියෙන් බොන්න ලැබේවා.
    උයනෙ ඉන්න අන්කල්ලගෙ වගේම ඇන්ටිලගෙත් කිරි ඉතිරේවා.

    ජුනි මාසෙ බඳිනවා යකූ මම.
    මට විෂ් කරපල්ලා.
    බැන්දට පස්සෙ මෙහෙමවත් එනව බොරු.
    අද ඩේ නයිට් එක නිසා හොරෙන් රින්ගුවෙ මෙහෙට.
    ෆෝන් නම්බර් තියෙන උන්ට මැසෙජ් කරල විෂ් කලා අවුරුද්දට.

    එහෙනම් අයිත් ඉඩක් ලැබුනම එන්නම්. ටටා
    චූ කරලා නිදා ගනිල්ලා.

    adoo congrtz mchn.. :dull: and esema wewa :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ලැබුවාවූ නව අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.
    සිතුම් පැතුම් ඉටු වේවා.
    වැඩියෙන් බොන්න ලැබේවා.
    උයනෙ ඉන්න අන්කල්ලගෙ වගේම ඇන්ටිලගෙත් කිරි ඉතිරේවා.

    ජුනි මාසෙ බඳිනවා යකූ මම.
    මට විෂ් කරපල්ලා.
    බැන්දට පස්සෙ මෙහෙමවත් එනව බොරු.
    අද ඩේ නයිට් එක නිසා හොරෙන් රින්ගුවෙ මෙහෙට.
    ෆෝන් නම්බර් තියෙන උන්ට මැසෙජ් කරල විෂ් කලා අවුරුද්දට.

    එහෙනම් අයිත් ඉඩක් ලැබුනම එන්නම්. ටටා
    චූ කරලා නිදා ගනිල්ලා.
    :baffled::baffled::baffled::shocked::shocked::shocked:
    suba mangalam
    geni gedarin pannapu dawasata kiriyata waren :rofl::P:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled::baffled::baffled::shocked::shocked::shocked:
    suba mangalam
    geni gedarin pannapu dawasata kiriyata waren :rofl::P:lol:

    නයිට් කරනකොට එන්න පුලුවන්.
    ඩොංගල් එක ලැට් වලට වැටුන බං. ඩයලොග් 4g සිම් එකත් එක්කම.
    ෆෝන් එකෙන් කොටන්න කම්මැලි බං.
    ටයිප් කරන පයිය නෙවි වදින්නෙ.
    යූ ටියුබ් එකේ ලිස්සන ගහ කඩාගෙන වැටෙන වීඩියෝ එක බැලුවද බං.
    ඉතිං කොහොමෙයි වාස දේස....
    පට්ට රස්නයක් තියෙන්නෙ මෙහේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    නයිට් කරනකොට එන්න පුලුවන්.
    ඩොංගල් එක ලැට් වලට වැටුන බං. ඩයලොග් 4g සිම් එකත් එක්කම.
    ෆෝන් එකෙන් කොටන්න කම්මැලි බං.
    ටයිප් කරන පයිය නෙවි වදින්නෙ.
    යූ ටියුබ් එකේ ලිස්සන ගහ කඩාගෙන වැටෙන වීඩියෝ එක බැලුවද බං.
    ඉතිං කොහොමෙයි වාස දේස....
    පට්ට රස්නයක් තියෙන්නෙ මෙහේ
    oi bn epa wena e seen eka dekkama
    innawa bn auruddata kela una una hedila :dull::dull:
    me waren mekata athal ekkak ganna
    http://www.elakiri.com/forum/showthread.php?t=1793666&page=33