අහස.
ඒ මදිවට කරන්ට් ගියා.

ඔන්න බොලේ electricity board එකේ මිනිස්සුත් කරන්ට් නෑ කියලා කෑ කෝ ගානවා![]()

ඔව් මල්ලි මුන්ව තියන්න වටින්නෙ නෑ![]()

මුන් වගේ උන්ට තමා
හෙළුවෙන් පොල ගහකට නග්ගලා බිමට රුටවන දඩුවම දෙන්න ඕන![]()
මූ උස නිසා ඒක කරන්න අමාරුයි. බිම ඉදලලුනේ පොල් කඩන්නේ
වෙන දඩුවමක් හොයා ගන්න වෙනවා.මුන් වගේ උන්ට තමා
හෙළුවෙන් පොල ගහකට නග්ගලා බිමට රුටවන දඩුවම දෙන්න ඕන![]()
මූ උස නිසා ඒක කරන්න අමාරුයි. බිම ඉදලලුනේ පොල් කඩන්නේ
වෙන දඩුවමක් හොයා ගන්න වෙනවා.
ඔන්න බොලේ electricity board එකේ මිනිස්සුත් කරන්ට් නෑ කියලා කෑ කෝ ගානවා![]()
uba CEB da weda
![]()
අපිටත් කරන්ට් එක මන්ඩලෙන් දෙන්නෙ. නැතිව වතුර උනනවා වගෙ කරන්ට් එක උනනවා කියල හිතුවද.
අපි හිතුවේ මන්ඩලේ උන්ට කරන්ට් එක උනනවා කියලා.
ඒ කියන්නේ එහෙම නෙවයි ද 