☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් අයියත් පැරිස් එනකොට ඉවට දුවන් එනවා නේද කොහෙ හිටියත් :P

    නෑ බොලේ කටු ත්‍රෙඩ් එකේ මම ලියපු කට්ටට ප්‍රතිචාර බලන්න ආපු ගමන් මේකේ කට්ටිය සෙට් වෙලා ඉන්නවා දැක්කේ. :frown:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බොලේ කටු ත්‍රෙඩ් එකේ මම ලියපු කට්ටට ප්‍රතිචාර බලන්න ආපු ගමන් මේකේ කට්ටිය සෙට් වෙලා ඉන්නවා දැක්කේ. :frown:
    අපේ උපුල් නං එහෙමයි :D ලොකු අයියල ඔක්කොම එක වගේද කියල මම බැලුවේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    meka ithin Tom aiyage thread ekane :rofl: usercp update ekak apu gaman tom bahinawa thread ekata :P :D

    Tom aiye ape 80's thread ekath den yata gihin neda :(

    80's ත්‍රෙඩ් එකට දැන් අලුතෙන් එන්න පොරවල් නෑ නංගි. :( මේ 90 ගනං වල බච්චෝ කිච්චෝ එලකිරිය ආක්‍රමනය කරලා. ඒ මදිවට 2000 ස් ගනං වල උං :frown::frown: :ග්ර්: :ග්ර්: