☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කිවුවට වැඩක් නැත......:dull::dull:

    මට 33 යි. ඒ නංගිට 22 යි. සුදු ලස්සන නංගි කෙනෙක්. එයා මාව වගේම මම එයාව ආශ්‍රය කරන්නේ සහෝදරයෝ වගේ.:yes: බඳිනවනම් අඩුම තරමේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 2ක් 3ක් උනාට කමක් නැහැ කියලයි මට හිතෙන්නේ. අඩු උනත් වැඩි උනත්. මෙතන ගැලපීමක් නැහැනේ.:D මොකටද ලස්සන ජිවිතයක් විනාශ කරලා සතුටු වෙන්නේ. එයාට මම ඒ බව කියල තියෙන්නේ.

    අයියේ අන්තවාදී විදිහට හිතන්න එපා....:no::no:
    මට නම් ඔයාගේ කිසි අවුලක් පෙන්නේ නැහැ....

    එහෙමද. තැන්ක්ස් නංගි.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :angry::angry::angry: දවස ගානේ මොකක් හරි අටමගලක් ඇති ආයේ.....

    මට නිකන් ඇගට හරි නැහැ...ඊයේ මාර කට්ටක් කන්න උනානේ:oo::oo:

    ඔයත් ඊයේ වැලිගමට ආවද? මැඩම් ආව වැලිගමට.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම බීම නවත්තල අවුරුදු තුනක් වෙනවා. මේ වෙනකන් බියර් එකක්වත් බිලත් නැහැ. ඒ වගේම බොන තැනක ඉඳලත් නැහැ. හෙමින් හෙමින් ඔයි බීම නවත්තන්න බලන්න. ඇබ්බැහිවීම් නවත්තන්න පුළුවන් තමන්ගේ හිතින් බැලුවොතින්. මම ඒක කරපු කෙනෙක්. අරක්කු බෝතලය කටට හලාගෙන බීපු එකෙක් මම. අද බොන එවුන්ට බනිනවා වගේම සිගරට් එකක් වෙනුවෙන් වත් කඩේට යන්නේ නැහැ.
    :D:D මෙන්න කොල්ලෝ..
    අයියේ ඔය බුත වල්ලියාට කිවුවට වැඩක් නැහැ.....හැමදාම මොකක් හරි ඇති ඕන නැති අටමගලක් අටවන්..මන් නම් දැන් වැඩිය කියන්නේ නැහැ:dull::dull::no:
    එක්කෙනෙක් ආඩම්බරකාර තාත්ත බලන්න ගිහිංලුනේ...:rofl:

    :oo::oo: ඔව් මට එපා උනා..උණ වගේ නිකන්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔයාගේ හස්බන්ඩ් හැමදාම හවසට හවසට බීල ඇවිල්ල ඔයාට හොදටම තඩිබානවා කියල මම දන්නවා...
    ඒවා ඉතිං ප්‍රසිද්ධියේ කතා කරන්න හොද නැති නිසා ඔන්න මම කට වහගෙන ඉන්නවා...:(

    පවු ඒ මනුස්සය බිලා ඇවිල්ල උනත් කරන්නේ හොඳ වැඩක්නේ. තඩි වලට හොඳ බෙහෙතක් ඔලුවේ ගෑවා නම් ඉවරයිනේ. මුහුදේ නෑවත් හරි. මාළු බානවා වගේ. තඩි අරන් දාන එකටත් නමක් දාල නේද බං.:D මරු වචනේ. තඩි බානවා.;):P:rofl:
     
    thanujaka

    Well-known member
  • මම බීම නවත්තල අවුරුදු තුනක් වෙනවා. මේ වෙනකන් බියර් එකක්වත් බිලත් නැහැ. ඒ වගේම බොන තැනක ඉඳලත් නැහැ. හෙමින් හෙමින් ඔයි බීම නවත්තන්න බලන්න. ඇබ්බැහිවීම් නවත්තන්න පුළුවන් තමන්ගේ හිතින් බැලුවොතින්. මම ඒක කරපු කෙනෙක්. අරක්කු බෝතලය කටට හලාගෙන බීපු එකෙක් මම. අද බොන එවුන්ට බනිනවා වගේම සිගරට් එකක් වෙනුවෙන් වත් කඩේට යන්නේ නැහැ.

    corona බිව්වට එහෙම වදින්නේ නෑ බං මේක නිකං ආතල් එකට බොන එකක් විතරයි.. මේකෙන් ගැලුමක් බිව්වත් වදින්නේ නෑ...
    4.5% vol එක..:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙමද. තැන්ක්ස් නංගි.

    ඔව් එහෙම තමයි..වඩා වැදගත් වෙන්නේ වැරදි හදාගෙන ඉස්සරහට යන එකයි...මන් හිතන්නේ නැහැ ජිවිතේ කිසිම දවසක වැරදුනේ නැති මිනිස්සු මේ ලෝකේ ඇති කියලා..ඔයත් අලුත් ජිවිතයක් පටන් ගන්න....ඔයා කැමති විදිහට...:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පවු ඒ මනුස්සය බිලා ඇවිල්ල උනත් කරන්නේ හොඳ වැඩක්නේ. තඩි වලට හොඳ බෙහෙතක් ඔලුවේ ගෑවා නම් ඉවරයිනේ. මුහුදේ නෑවත් හරි. මාළු බානවා වගේ. තඩි අරන් දාන එකටත් නමක් දාල නේද බං.:D මරු වචනේ. තඩි බානවා.;):P:rofl:

    තනු ලිදේ.....:rofl::rofl::rofl: අනේ වාසනාවන්:P:P
     
    thanujaka

    Well-known member
  • ඔව් ඔයාට මගේ දික්කසාද නඩුව බාරගන්න බැහැ කියනවනේ..... මන් විදින දුක ඔයාට තේරෙන් නැහැ වගේ ඉන්න ඒක දැක්කම මට පුදුමත් හිතෙනවා...ඔව් ඉතිං මේවා ප්‍රසිද්ධියේ කතා කරන්න හොද නැති නිසා ඔන්න මමත් කට වහගෙන ඉන්නවා.:(:(

    punching bag එකක් පට්ට ගනන්නේ...
    ඒ මිනිහ ඇගපත හදාගන්න ඔය පොඩ්ඩක් තඩිබාන්නේ...
    ඔයාට නෙමෙයි වගේ සද්ද නැතුව හිටියනං ඉවරනේ...:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මන් ඔය පැත්තේ නෙමේ අයියේ:no::no:

    එහෙමද. හොඳයි ඉතිං. වැවුවොතින් තමයිලු අස්වැන්න නේද.

    ප.ලි. ඉඳල හිටලා විහිළුවක් කලාට තරහ වෙන්න එපා හොඳේ. ඒ මගේ හැටි. ඕනෑම වචනයක් විහිලුවකට හරවන්න මට තත්පර ගන්නයි යන්නේ. ඒ නිසයි මගේ යාලුවෝ මල ගෙදරක ගියත් මාව එක්කන් යන්නේ. කට පියන් ඉන්න ගොඩක් අමාරු කෙනෙක්.:D රේඩියෝ ඒක කියලත් සමහරු කියනවා.;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    corona බිව්වට එහෙම වදින්නේ නෑ බං මේක නිකං ආතල් එකට බොන එකක් විතරයි.. මේකෙන් ගැලුමක් බිව්වත් වදින්නේ නෑ...
    4.5% vol එක..:dull:

    මන් කිවුවේ මන් කිවුවේ මේ හටනට කියන ඒක තේරුමක් නැහැ කියලා....:dull::dull:
     
    thanujaka

    Well-known member
  • පවු ඒ මනුස්සය බිලා ඇවිල්ල උනත් කරන්නේ හොඳ වැඩක්නේ. තඩි වලට හොඳ බෙහෙතක් ඔලුවේ ගෑවා නම් ඉවරයිනේ. මුහුදේ නෑවත් හරි. මාළු බානවා වගේ. තඩි අරන් දාන එකටත් නමක් දාල නේද බං.:D මරු වචනේ. තඩි බානවා.;):P:rofl:

    ඔව්..
    චාමලිගේ ඔලුව තඩි විමානෙලු...
    ඒ මිනිහ මට දුක කියා කියා අඩනවා බං පවු දුක හිතෙනවා...:sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    punching bag එකක් පට්ට ගනන්නේ...
    ඒ මිනිහ ඇගපත හදාගන්න ඔය පොඩ්ඩක් තඩිබාන්නේ...
    ඔයාට නෙමෙයි වගේ සද්ද නැතුව හිටියනං ඉවරනේ...:dull:

    ඔයාට මගේ වේදනාව තේරුම් ගන්න බැහැ තනු:dull::dull:

    එහෙමද. හොඳයි ඉතිං. වැවුවොතින් තමයිලු අස්වැන්න නේද.

    ප.ලි. ඉඳල හිටලා විහිළුවක් කලාට තරහ වෙන්න එපා හොඳේ. ඒ මගේ හැටි. ඕනෑම වචනයක් විහිලුවකට හරවන්න මට තත්පර ගන්නයි යන්නේ. ඒ නිසයි මගේ යාලුවෝ මල ගෙදරක ගියත් මාව එක්කන් යන්නේ. කට පියන් ඉන්න ගොඩක් අමාරු කෙනෙක්.:D රේඩියෝ ඒක කියලත් සමහරු කියනවා.;)

    ඕව නම් මොනවද මෙයා:rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එපා උනත් හෙට ඕනෑ වේවි
    නාවොත් ඔයාට තරහා හිතේවි..
    ආඩම්බර වී තැවෙන්න වේවි
    අඩා නොරොක් වී සිටින්න වේවි.:D

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    punching bag එකක් පට්ට ගනන්නේ...
    ඒ මිනිහ ඇගපත හදාගන්න ඔය පොඩ්ඩක් තඩිබාන්නේ...
    ඔයාට නෙමෙයි වගේ සද්ද නැතුව හිටියනං ඉවරනේ...:dull:

    පවු බං. ගෑනුන්ට ගහල ඇඟ පත හදාගන්න ඕන නම් බඳින්නේ මොකටද. :oo::oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව්..
    චාමලිගේ ඔලුව තඩි විමානෙලු...
    ඒ මිනිහ මට දුක කියා කියා අඩනවා බං පවු දුක හිතෙනවා...:sorry:
    :angry::angry::angry: ඔව් ඔව් බොට එහෙම්ම මගේ මිනිහා කියනවා ඇති:angry::angry:

    ජබුක්‌ ගානවා ඇහුනා. ඒත් මම බැලුව මොකක්ද කියල.

    ළිද මගේ නම් මන් ලිදේ නම් කාටවත් ඇයි වේදනා කිවුවලු(මෙහෙම තමයි දැන් අර අර අරයා..ඔව් එයා තමයි හිතන්නේ)....නේද අයියේ........:lol::lol::lol:
     
    :yes::yes:
     
    Status
    Not open for further replies.