☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ.. එල..:love:

    නෑ බං.. එයා මොකෙක්ටවත් කැමති නෑ.. දේශපාලනය ගැන කතා කරන්නෙත් නෑ.. කොහොමත් බං මමත් මේ පාර ඡන්දෙ දෙන්නෙ නෑ.. දෙන්න කෙනෙක් නෑනෙ..
    හැමෝම එහෙම හිතුවොත් සොරි තමයි පුටේ
     
    thanujaka

    Well-known member
  • ආ.. එල..:love:

    නෑ බං.. එයා මොකෙක්ටවත් කැමති නෑ.. දේශපාලනය ගැන කතා කරන්නෙත් නෑ.. කොහොමත් බං මමත් මේ පාර ඡන්දෙ දෙන්නෙ නෑ.. දෙන්න කෙනෙක් නෑනෙ..

    අම්මල නුදුන්නත් උබ මේ පාර කාටම හරි දීපන්..
    උබ ජන්දේ නොදා ඉන්නවා කියන්නේ මහින්දට කතිරේ ගැහුවා හා සමානයි..
    උබ ජන්ද පොලට ගිහිල්ල මහින්දට කතිරේ ගැහුවත්, ගෙදෙට්ට වෙලා ජන්දේ නොදා හිටියත් දෙකම 100%කම සමානයි...
    ඒ හින්ද ජන්දේ නොදා ඉන්න එපා... බලල කාටම හරි දාපන්..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් ආවා වලාකුළු වියන් තනාලා කිව්වා
    ඊට පස්සෙ ආයෙත් ආවම සවර් එක මාරු කරලා වගේ මැසේජ් එකක් ආවා
    මේ මැසේජ් එක පෙනවා නම් ඉන්ස්ට්‍රොලේෂන් එක සක්සේස්ෆුල් කියලා
    ඊට පස්සෙ දැන් තමයි අවේ
    මම හිතුවේ ඉතුරු පොස්ට් කවුන්ට් එකටත් කෙලවෙලා තියේද දන්නෙ නැහැ කියලා
    මම උදේ එනකොට 404 Not Found කියලා Error එකක් ආවා.. ඊට පස්සෙ උඹ ඔය කියනව වගේ සවර් මගුලක් ඇවිත් තිබුණා.. වෙබ් සයිට් එකක ලින්කුවකුත් එක්ක.. වැඩේ හරි යන්නෙම නැති නිසා ගිහින් වැඩ කරා..:dull:

    මටත් ඔය ටික හිතුනා බං.. එකපාරක් මගේ පෝස්ට් දොළොස්දාස් ගාණකට හිකවිලා ගියා..:angry:

    අපි නම් දෙනවා හි හි
    චන්දෙ නොදී ඉන්න එකත් වැරදි වැඩක් බන්
    වැරැද්දක් තමා ඉතිං.. මාත් මේ පාර ඡන්දෙ දෙන්නෙ නෑ බං හිතුනොත්..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මල නුදුන්නත් උබ මේ පාර කාටම හරි දීපන්..
    උබ ජන්දේ නොදා ඉන්නවා කියන්නේ මහින්දට කතිරේ ගැහුවා හා සමානයි..
    උබ ජන්ද පොලට ගිහිල්ල මහින්දට කතිරේ ගැහුවත්, ගෙදෙට්ට වෙලා ජන්දේ නොදා හිටියත් දෙකම 100%කම සමානයි...
    ඒ හින්ද ජන්දේ නොදා ඉන්න එපා... බලල කාටම හරි දාපන්..:yes:
    ඔව් එක නම් ඇත්ත
     
    thanujaka

    Well-known member
  • රනිල්ගෙ අදහස් ප්‍රතිපත්ති හොඳයි හැබැයි වටේ ඉන්න පිරිස සහ නායකත්වය අන්තිමයි
    විශ්වාස කරන්න අමාරුයි

    ෆොන්සේකා හමුදාපති ඉන්න කාලේ තමන් ඉගෙන ගත්ත ඉස්කෝලෙ ප්‍රින්සිපල් උදව්වක් ඉල්ලලා ආවම හමුදා මූලස්තානෙන් එලවපු හාදයා ගමෙන්වත් චන්ද හම්බෙන්නෙ නැහැ ලොල්

    රනිල්ගේ බුද්ධිය සහ ප්‍රතිපත්තිය හැමදේම හොදයි..
    නමුත් මිනිහගේ සෘජු තීරණ නෑ..
    ජනාධිපති කෙනෙක් උනාම ඊට වඩා කොන්ද පන තියෙන්න ඕනේ බං..
    මිනිහගේ එක නෑ..

    ෆොන්සේකා ලොවෙත් හරි යන්නේ නෑ..
    මිනිහගේ නුසුදුසුකම අහස උසට තියෙනවා...:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මල නුදුන්නත් උබ මේ පාර කාටම හරි දීපන්..
    උබ ජන්දේ නොදා ඉන්නවා කියන්නේ මහින්දට කතිරේ ගැහුවා හා සමානයි..
    උබ ජන්ද පොලට ගිහිල්ල මහින්දට කතිරේ ගැහුවත්, ගෙදෙට්ට වෙලා ජන්දේ නොදා හිටියත් දෙකම 100%කම සමානයි...
    ඒ හින්ද ජන්දේ නොදා ඉන්න එපා... බලල කාටම හරි දාපන්..:yes:
    ඡන්දෙ ලබන අවුරුද්දෙ නේහ් බං..? ඒත් තවම දිනයක් නැහැලුනේ..
    මෙච්චර කාලයක් මම නම් ඡන්දෙ දැම්මා බං.. ඒත් ඡන්දෙ දෙන්න තරම් සුදුසු පොරක් නැහැනේ.. ඔව් මේ පාරත් හිතුනොත් මොකාට හරි කතිරෙ ගහලා එනවා.. මරාට නම් දෙන්නෑ ලොවෙත්..

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම උදේ එනකොට 404 Not Found කියලා Error එකක් ආවා.. ඊට පස්සෙ උඹ ඔය කියනව වගේ සවර් මගුලක් ඇවිත් තිබුණා.. වෙබ් සයිට් එකක ලින්කුවකුත් එක්ක.. වැඩේ හරි යන්නෙම නැති නිසා ගිහින් වැඩ කරා..:dull:
    මටත් ඔය ටික හිතුනා බං.. එකපාරක් මගේ පෝස්ට් දොළොස්දාස් ගාණකට හිකවිලා ගියා..:angry:

    ඔව් බන් මම හිතන්නේ අර වලාකුළු එකෙන් වෙන එකකට මාරු උනා වගේ
    නගිනාස් වගේ මොකද්ද නමක් අවේ මතක විදියට

    ඔව් බන් ලක්ෂයක් තිබ්බා 75කට බැස්ස නේ :sorry: ආයෙත් ඒක කවර කරන්න බුදු ගේමක් දෙන්න ඕනා චන්දයක් සෙට් උනොත් නම් පුළුවන් වෙයි හැබැයි
    ඇඩ් එකක් එහෙම මේකෙ දාවිද දන්නෙ නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රනිල්ගේ බුද්ධිය සහ ප්‍රතිපත්තිය හැමදේම හොදයි..
    නමුත් මිනිහගේ සෘජු තීරණ නෑ..
    ජනාධිපති කෙනෙක් උනාම ඊට වඩා කොන්ද පන තියෙන්න ඕනේ බං..
    මිනිහගේ එක නෑ..

    ෆොන්සේකා ලොවෙත් හරි යන්නේ නෑ..
    මිනිහගේ නුසුදුසුකම අහස උසට තියෙනවා...:no:
    ඔව් බන් රනිල්ගෙ බුද්ධිය අතින් කාටවත් සම කරන්න අමාරුයි
    හැබැයි පොරගේ ටයිකෝට් පොලිටික් ක්‍රමේ නෙවෙයි ලංකාවට ඕන කරන්නෙ
    බැහැල වැඩ කරන්න ඕන කෙලින් පොරක් එහෙම කෙනෙක් නම් පේන මානෙක නැහැ
    සජිත් ආවොත් නම් NGO වලටම ලංකාව යනවා
    යෝහොවා කාරයෝ ලංකාව අල්ලයි නැත්නම්
    ෆොන්සේකා හරි යන්නෙ නැහැ බන් පව් ඒ මනුස්සයා මේකට ඇවිල්ලා නා ගත්තා
     
    thanujaka

    Well-known member
  • ඡන්දෙ ලබන අවුරුද්දෙ නේහ් බං..? ඒත් තවම දිනයක් නැහැලුනේ..
    මෙච්චර කාලයක් මම නම් ඡන්දෙ දැම්මා බං.. ඒත් ඡන්දෙ දෙන්න තරම් සුදුසු පොරක් නැහැනේ.. ඔව් මේ පාරත් හිතුනොත් මොකාට හරි කතිරෙ ගහලා එනවා.. මරාට නම් දෙන්නෑ ලොවෙත්..

    ලබන ජනවාරි තියයි අනිවා...
    ඕක පිස්සෙක් නේ බං...
    නැකත් කාරයන්ට ඕන විදිහට තමයි චන්දෙත් තියන්නේ...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඡන්දෙ ලබන අවුරුද්දෙ නේහ් බං..? ඒත් තවම දිනයක් නැහැලුනේ..
    මෙච්චර කාලයක් මම නම් ඡන්දෙ දැම්මා බං.. ඒත් ඡන්දෙ දෙන්න තරම් සුදුසු පොරක් නැහැනේ.. ඔව් මේ පාරත් හිතුනොත් මොකාට හරි කතිරෙ ගහලා එනවා.. මරාට නම් දෙන්නෑ ලොවෙත්..

    අද තමයි කියනව කිව්වේ මචන් හෙට උදේ වෙනකොට ගැසට් කරල තියේවි
    පාප් එන නිසා කල් දාන්නත් පුළුවන් සමහරවිට
    මේ පැති දැන් දඩි බිඩි ගලා හදනවා පාප් එන නිසා
     
    thanujaka

    Well-known member
  • [/CENTER]
    ඔව් බන් මම හිතන්නේ අර වලාකුළු එකෙන් වෙන එකකට මාරු උනා වගේ
    නගිනාස් වගේ මොකද්ද නමක් අවේ මතක විදියට

    ඔව් බන් ලක්ෂයක් තිබ්බා 75කට බැස්ස නේ :sorry: ආයෙත් ඒක කවර කරන්න බුදු ගේමක් දෙන්න ඕනා චන්දයක් සෙට් උනොත් නම් පුළුවන් වෙයි හැබැයි
    ඇඩ් එකක් එහෙම මේකෙ දාවිද දන්නෙ නැහැ

    ඉස්සර හිටියේ බං පෙන්ට..
    මම දන්නා උන්ගෙන් ඌට තමයි වැඩියෙන්ම අඩුවෙලා තිබ්බේ...
    උගේ පනස්දාස් ගානක් බන්...
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් රනිල්ගෙ බුද්ධිය අතින් කාටවත් සම කරන්න අමාරුයි
    හැබැයි පොරගේ ටයිකෝට් පොලිටික් ක්‍රමේ නෙවෙයි ලංකාවට ඕන කරන්නෙ
    බැහැල වැඩ කරන්න ඕන කෙලින් පොරක් එහෙම කෙනෙක් නම් පේන මානෙක නැහැ
    සජිත් ආවොත් නම් NGO වලටම ලංකාව යනවා
    යෝහොවා කාරයෝ ලංකාව අල්ලයි නැත්නම්
    ෆොන්සේකා හරි යන්නෙ නැහැ බන් පව් ඒ මනුස්සයා මේකට ඇවිල්ලා නා ගත්තා

    සජිත් පට්ට කුහකයෙක් බං..
    ඌ හරියන්නේ නෑ...
    අනික රටක් කරන්න තරං මොලෙකුත් ඕකට නෑ..
    ඒ හින්ද ම.රා. කොහොමත් ගේමක් නතුවම ගේම ගහනවා බං...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර හිටියේ බං පෙන්ට..
    මම දන්නා උන්ගෙන් ඌට තමයි වැඩියෙන්ම අඩුවෙලා තිබ්බේ...
    උගේ පනස්දාස් ගානක් බන්...
    ඔව් අර මල් වත්ත අනන් මනම් බරට දාපු එවුන් නේද
    ගොඩක් චැට් ත්‍රෙඩ් එහෙම වැහුවනේ
    කවුන්ට් ත්‍රෙඩ් එහෙමත් විටින් විට වැහුවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සජිත් පට්ට කුහකයෙක් බං..
    ඌ හරියන්නේ නෑ...
    අනික රටක් කරන්න තරං මොලෙකුත් ඕකට නෑ..
    ඒ හින්ද ම.රා. කොහොමත් ගේමක් නතුවම ගේම ගහනවා බං...:dull:
    ඔව් බන් කිසි කතාවක් නැහැ මහින්ද දිනනවා බන්
    කිසිම බයක් නැතුව ඉන්නෙ ඒකයි පොර
    නිල් බලකායට කට්ටිය එකතුකරන එක විතරයි උන් කරන්නෙ
    වෙන ලොකු කැම්පේන් එකක් නම් කරන්නෙ නැහැ
    බිලිව් මහින්ද කන්සෙප්ට් එක තමයි ගෙන්න හදන්නෙ මේ පාර
     
    thanujaka

    Well-known member
  • ඔව් අර මල් වත්ත අනන් මනම් බරට දාපු එවුන් නේද
    ගොඩක් චැට් ත්‍රෙඩ් එහෙම වැහුවනේ
    කවුන්ට් ත්‍රෙඩ් එහෙමත් විටින් විට වැහුවා

    ඔව් මල්වත්තේ එහෙම උඩින්ම හිටියේ උන් නේ..
    මෙගා පාර්ටියත් නෑනේ..
    එකෙන් තමයි මට කෙළවුණේ...:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද තමයි කියනව කිව්වේ මචන් හෙට උදේ වෙනකොට ගැසට් කරල තියේවි
    පාප් එන නිසා කල් දාන්නත් පුළුවන් සමහරවිට
    මේ පැති දැන් දඩි බිඩි ගලා හදනවා පාප් එන නිසා
    ආ.. එල එල මචං..
    සචියා දැක්කෙත් නැහැ සති ගාණකින්..

    • Like
    Reactions: Mal Baba

    thanujaka

    Well-known member
  • ඔව් බන් කිසි කතාවක් නැහැ මහින්ද දිනනවා බන්
    කිසිම බයක් නැතුව ඉන්නෙ ඒකයි පොර
    නිල් බලකායට කට්ටිය එකතුකරන එක විතරයි උන් කරන්නෙ
    වෙන ලොකු කැම්පේන් එකක් නම් කරන්නෙ නැහැ
    බිලිව් මහින්ද කන්සෙප්ට් එක තමයි ගෙන්න හදන්නෙ මේ පාර

    ඌ තව පාරක් අවොත් නං විනාසයි ඔයි..:sorry:
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    :angry::angry:ආ එක නෙවේ මේ ! කරිඤ්ඤං ටිකක් තියෙනවා මොකො කොරඤ්ඤ ?:angry::angry:

    Status
    Not open for further replies.