☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මුගේ මොකද නිකන් අමුතු ලවු එකක් අද :frown:
    එහෙම තමා ඩෝ.. අපි..:dull:
    සචියා මොකද බං දැන් වැඩිය එළකිරි නොඑන්නෙ..?:(

    ​

    හායි ඩාලින්.:love:..කෝමද සැප දුක..:rolleyes:
    උඹ ජොබක් කරනවද බං.. රෑට එළකිරි එන්නෙ..?:oo:
    ​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම තමා ඩෝ.. අපි..:dull:
    සචියා මොකද බං දැන් වැඩිය එළකිරි නොඑන්නෙ..?:(
    ​

    ​
    මම හිතන්නේ ලිමිට් පැනලා උගේ නේටර් එකේ :lol:
    නැත්නම් ඌ අම්බානෙක බැහැල වැඩ ඇති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    [/CENTER]
    මම හිතන්නේ ලිමිට් පැනලා උගේ නේටර් එකේ :lol:
    නැත්නම් ඌ අම්බානෙක බැහැල වැඩ ඇති
    මොන හුත්තක්ද බං.. උගේ කොයි වෙලේ බැලුවත් ලිමිට් පැනලනේ.. මම දැකලා නෑ ඕකගෙ ලිමිට් පැනපු නැති වෙලාවක්.. සිරාවටම ඇහුවොත් කියන්නෙ ලිමිට් පැනලා බං කියලා.. මක්කද බං ඌ ඔය තරමට බාන්නෙ..?:growl:

    ඔව් මට පහුගිය දවසක නම් කිව්වා සුද්දෙක් අල්ලං මක්කද කරනවා කියලා.. ජොබක් කරන එක නම් හොදයි.. ඌත් ඉස්සර මේක අස්සටම වෙලානේ හිටියෙ පිස්සු කෙල කෙල.. ඒත් මේකා ආසාවටවත් ඇවිත් යන්නෙ නැහැනේ.. VM එකක්වත් දාන්නෙ නෑ බං..:(

    දැන් කෙල්ලෙක් එහෙම සෙට්ද ඌට..?

    ​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මොන හුත්තක්ද බං.. උගේ කොයි වෙලේ බැලුවත් ලිමිට් පැනලනේ.. මම දැකලා නෑ ඕකගෙ ලිමිට් පැනපු නැති වෙලාවක්.. සිරාවටම ඇහුවොත් කියන්නෙ ලිමිට් පැනලා බං කියලා.. මක්කද බං ඌ ඔය තරමට බාන්නෙ..?:growl:

    ඔව් මට පහුගිය දවසක නම් කිව්වා සුද්දෙක් අල්ලං මක්කද කරනවා කියලා.. ජොබක් කරන එක නම් හොදයි.. ඌත් ඉස්සර මේක අස්සටම වෙලානේ හිටියෙ පිස්සු කෙල කෙල.. ඒත් මේකා ආසාවටවත් ඇවිත් යන්නෙ නැහැනේ.. VM එකක්වත් දාන්නෙ නෑ බං..:(

    දැන් කෙල්ලෙක් එහෙම සෙට්ද ඌට..?

    ​
    සුද්දෙක් අල්ලාගෙන ජොබක් තමයි බොල කරන්නෙ
    ටැලෙන්ට් එකෙන් හම්බකරනවා
    ඕකා උගේ මල්ලි බාලම ඕක ඉවර වෙනව බන්
    ටීවී සිරිස් එකතුකරගන්න මමත් උන්ගෙ පැත්තේ ඉඳල හිටලා කැරකිලා එනවා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    එහෙම තමා ඩෝ.. අපි..:dull:
    සචියා මොකද බං දැන් වැඩිය එළකිරි නොඑන්නෙ..?:(

    ​

    උඹ ජොබක් කරනවද බං.. රෑට එළකිරි එන්නෙ..?:oo:
    ​

    අප්පච්චියි මමයි පොඩි බිස්නස් එකක් කරනවා මචෝ...:)

    එහෙනම් කොයි වගේ ඉසවුවකද

    ලොකූ කලු ගලක් තියෙන ඉසව්වක..:lol:
     
    Status
    Not open for further replies.