රෝයල් තස්ටන් වලියට ගහපු සිංදුව![]()


ආ එහෙම සීන් එකක්ද?
මම ඒත් බැලුවා මොකක්ද මේ කුනුහරපෙ කියලා![]()

උඹ කොළඹ ඉසව්වේ නෙවෙයිද ආ එහෙම සීන් එකක්ද?
මම ඒත් බැලුවා මොකක්ද මේ කුනුහරපෙ කියලා![]()

උඹ කොළඹ ඉසව්වේ නෙවෙයිද
උඹ කොළඹ ඉසව්වේ නෙවෙයිද


හෙක්ටරය..
මලයියා..
..කෝමද සැප දුක..
මුගේ මොකද නිකන් අමුතු ලවු එකක් අද![]()


හායි ඩාලින්...කෝමද සැප දුක..
![]()

එහෙම තමා ඩෝ.. අපි..
සචියා මොකද බං දැන් වැඩිය එළකිරි නොඑන්නෙ..?

[/CENTER]
මම හිතන්නේ ලිමිට් පැනලා උගේ නේටර් එකේ
නැත්නම් ඌ අම්බානෙක බැහැල වැඩ ඇති


සුද්දෙක් අල්ලාගෙන ජොබක් තමයි බොල කරන්නෙමොන හුත්තක්ද බං.. උගේ කොයි වෙලේ බැලුවත් ලිමිට් පැනලනේ.. මම දැකලා නෑ ඕකගෙ ලිමිට් පැනපු නැති වෙලාවක්.. සිරාවටම ඇහුවොත් කියන්නෙ ලිමිට් පැනලා බං කියලා.. මක්කද බං ඌ ඔය තරමට බාන්නෙ..?
ඔව් මට පහුගිය දවසක නම් කිව්වා සුද්දෙක් අල්ලං මක්කද කරනවා කියලා.. ජොබක් කරන එක නම් හොදයි.. ඌත් ඉස්සර මේක අස්සටම වෙලානේ හිටියෙ පිස්සු කෙල කෙල.. ඒත් මේකා ආසාවටවත් ඇවිත් යන්නෙ නැහැනේ.. VM එකක්වත් දාන්නෙ නෑ බං..
දැන් කෙල්ලෙක් එහෙම සෙට්ද ඌට..?
එහෙම තමා ඩෝ.. අපි..
සචියා මොකද බං දැන් වැඩිය එළකිරි නොඑන්නෙ..?
උඹ ජොබක් කරනවද බං.. රෑට එළකිරි එන්නෙ..?

එහෙනම් කොයි වගේ ඉසවුවකද

එහෙම ගල් හැම තැනම වගේ තියෙනවනෙ බන්ලොකූ කලු ගලක් තියෙන ඉසව්වක..![]()
රහසින් කියන්න දෙයක් නෑ බන්..කුරුනෑගල ඉන්නේ..එහෙම ගල් හැම තැනම වගේ තියෙනවනෙ බන්
රහසින් හරි කියපන්

ammatasiriරහසින් කියන්න දෙයක් නෑ බන්..කුරුනෑගල ඉන්නේ..![]()

ammatasiri
uba kurunagalada?
uba dannawada ban ara wanguwa gawa thiyena thattu deke gedara?


ai ban ara kaha ira panna gaman dakunata thiyena loku wanguwa banකොයි පාරෙ තියෙන වන්ගුවක්ද බන් උබ කියන්නේ..
මේ පැත්තේ වන්ගු ගොඩක් තියෙනවා..![]()
