☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හෙන චොර සීන් බං.. කරුමෙට මාට්ටු වෙනවනේ..

    ඒ කිව්වෙ බං මට තේරුනේ නැහැ..:( උඹ අනූ දෙකේ කෙල්ල අනූ කීයෙද..? :sorry:

    මම අනු දෙකේ... කෙල්ල අනු නවයේ... එකී 2014යේ 10... 2015 තාම 11ට පාස් වෙන්නේ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සයිට් දෙක තුනක ඇවිදලා බලපංකො..
    ඔයිට වඩා බඩු තියෙන්නේ...:nerd:
    ගූගල් එකේ සේව් වෙන්නෙ නැද්ද වැල සයිට් වලට ගියාම..? History එක නම් මකාගන්න පුළුවන්.. ඒත් මං මකන්නෙ නෑ බං.. කෙල්ලට සැක හිතෙයි කියලා..:yes:

    මම අනු දෙකේ... කෙල්ල අනු නවයේ... එකී 2014යේ 10... 2015 තාම 11ට පාස් වෙන්නේ....
    එල එල..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආයෙත් අහල..
    ලෙසට පෙරතහැකි ඕක..:yes:

    අඩෝ දෙන්නා සෙට්වෙලා බඩියා සෙට් කරන් පෙරමුකෝ.. හිතේ හැටියට ගහන්න පුළුවන්...

    හැබැයි මම දැන් බොන්නේ නෑ.. හැදිලා ඉන්නේ...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගූගල් එකේ සේව් වෙන්නෙ නැද්ද වැල සයිට් වලට ගියාම..? History එක නම් මකාගන්න පුළුවන්.. ඒත් මං මකන්නෙ නෑ බං.. කෙල්ලට සැක හිතෙයි කියලා..:yes:

    එල එල..

    yako baala aparadane :P

    ado bala aparada karanna epa yako.:growl::growl:

    dinuka muhammad rukshan wenna epa ban. :P:P:lol::lol:

    BTW kochcara kal da yalu wela ban? anyway subapatum umbata.

    :sorry::sorry: එහෙම කියනන් එපා බන්... මේක මම හොයාගත්ත ඉලව්වක් නෙමේ,.. අපේ ගෙවල් වල තීරණ බන්... යාලු යාලු සීන් :(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    arranged marriage ekak da?.

    පොඩි කාලේ ඉදලම තීන්දු කරපු එකක්.. ලොකු උනාම අපේ ඔලුවට දැම්මා. එකිත් මාරු බන්.. අපේ අම්ම උනත් මට වඩා ඒකිට ආදරේ.. මම මොකක් හරි කැරි වැඩක් කලොත් එකී සද්ද නෑ අම්මට කියලා බැනුම් අස්සවන්නේ... හිතාගනින්කෝ..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පොඩි කාලේ ඉදලම තීන්දු කරපු එකක්.. ලොකු උනාම අපේ ඔලුවට දැම්මා. එකිත් මාරු බන්.. අපේ අම්ම උනත් මට වඩා ඒකිට ආදරේ.. මම මොකක් හරි කැරි වැඩක් කලොත් එකී සද්ද නෑ අම්මට කියලා බැනුම් අස්සවන්නේ... හිතාගනින්කෝ..
    ehema seen thamath lankawe wenawada bn :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :sorry::sorry: එහෙම කියනන් එපා බන්... මේක මම හොයාගත්ත ඉලව්වක් නෙමේ,.. අපේ ගෙවල් වල තීරණ බන්... යාලු යාලු සීන් :(:(
    kella ithin lassana athi :P nathnam mu gewal kiwwa kiyala nikan inne na ne :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොඩි කාලේ ඉදලම තීන්දු කරපු එකක්.. ලොකු උනාම අපේ ඔලුවට දැම්මා. එකිත් මාරු බන්.. අපේ අම්ම උනත් මට වඩා ඒකිට ආදරේ.. මම මොකක් හරි කැරි වැඩක් කලොත් එකී සද්ද නෑ අම්මට කියලා බැනුම් අස්සවන්නේ... හිතාගනින්කෝ..

    :lol::lol: ela ne umbawa hadala gani wage kohomada ammagenui GF ganui ekapara banum ahaddi. :P:P End of dinuka rukshan.:yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ehema seen thamath lankawe wenawada bn :P
    වෙනවනේ බන්.. එකී වැඩිය එලියට පහලියට යන්නේ නෑ.... උපරිම නෝමල් බන්.....
    kella ithin lassana athi :P nathnam mu gewal kiwwa kiyala nikan inne na ne :P

    :yes::yes: සුපිරි කෑල්ල. පට්ට පහර ටහිකෙටම...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වෙනවනේ බන්.. එකී වැඩිය එලියට පහලියට යන්නේ නෑ.... උපරිම නෝමල් බන්.....

    :yes::yes: සුපිරි කෑල්ල. පට්ට පහර ටහිකෙටම...
    ehenam mokada itin good luck ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් මාත් යනවා මචංලා.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    සුබ රාත්‍රියක්!
    :love:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ehenam mokada itin good luck ;)
    එල එල.. තැන්කු.... :yes:
    එහෙනම් මාත් යනවා මචංලා.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    සුබ රාත්‍රියක්!
    :love:

    එල මචන්.. මමත් යන් කියලා..

    සුබ රැයක්. බුදුසරණයි!