☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    bonna.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අතේ පාර නං සමහර පොත වල නිකං ගහනවා බං...
    සමහර තැන් වල 200ක් විතර ගන්නවා...:dull:

    කැරීම සීන් එක තමයි අතේ පර ගස්සවාගෙන එලියට එද්දී කෙල්ල පස්සෙන් ඇවිත් මහත්තය කැත වැඩ කරන්නේ නැතුව ටිප් එක දෙන්න කියල ඉල්ලන එක , දාන්න එකෙක්ට එහෙම වෙලා තිබුන
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    adoowwwwwwww
    kattiya..
    aiyala mallila okkotama suba rayak wewaaaaaaaaa..
    mama giya ehenam.
    budusaranai
    dewi pihitai
    siyalu dewiyange aaaaaaaaaaarakshaaaaaawai :love:

    සුබ රැයක් කොහෙද බං...
    අපිට නම් උදේ.....
    කමක් නැහැ...
    බුදු සරණයි....
    උඹ තරහ වෙයිනෙ...
    එහෙනම් සුභ රැයක්...

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Hey Guys this is my 1000 post in
    ☣☣ මඤ්ඤං උයන ☣☣
    And this is the 2nd personal 1000 in this thread.

    Thank you all..!!
    :love: :love: :love: :love:


    sinhala theruma ahanna epa. me tika amaruwen liyagaththe adurana ekekgen ahagena :sorry::sorry:
    සුභපුතුම් මචෝ..
    මටත් කඩ්ඩ අබ්ලික් බං..:lol:
    කැරි චීනා මට අරියාදු කරනවා නිතරම..
    කඩ්ඩ හදාගනිං කියලා..:(


    liberty plaza එකේ අල්ලපු කෙල්ලෝ පට්ට ලස්සන උන් ඉඳල තිනවා , එකේ ශෝප්ස් වල වොර්ක් කරන කෙල්ලොත් වැඩ කරලා තිබුන පාර්ට් තිමේ බඩු පොට් එකේ
    ඉන්නවා ඉන්නවා.. ගාල්ලෙ බෑන්ක් වලත් කෙල්ලො ඉන්නවා ඔය රස්සාව කරන..:yes:

    චික් කවුද බං මේ.. දැක්කම එපා වෙනවා.. අරුත් පිස්සනේ අවුලක් නෑ..:lol:

    උන්ගේ වෝක් එක තමයි බං වෝක් එක..
    කට කොණින් හිනාවෙලා දානවා ආයේ බැල්මක් හුත්ත හිනාකාල මැරෙනවා ඕයි...:rofl:
    :lol:
    අනේ පොඩ්ඩක් ඉන්න කිය කිය පස්සෙන් එනවා ඕයි මෙහේ උන්.. කෙල්ලොත් දුවනවා කොල්ලොත් දුවනවා උන් දැක්කම..

    ඒයි උඹ යන්නෙපා බං..:(

    adoowwwwwwww
    kattiya..
    aiyala mallila okkotama suba rayak wewaaaaaaaaa..
    mama giya ehenam.
    budusaranai
    dewi pihitai
    siyalu dewiyange aaaaaaaaaaarakshaaaaaawai :love:
    හිටහංකො.. මාත් තව පොඩ්ඩයි ඉන්නෙ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අදත් ගෙනාවද තොගේ නොපිරෙන හුත්ත..:growl:

    වීදුරුව යටින් හිල් වෙලා බං.... වෙන වීදුරුවක් හෙවුවා.... ඒත් කළුවරේ පෙන්නේ නැති නිසා මේකම ගෙනාව...:lol:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මහින්ද රාජපක්ෂ
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති



    අලුත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු


    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    WebTeamNilBalakayaNarahenpita
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වීදුරුව යටින් හිල් වෙලා බං.... වෙන වීදුරුවක් හෙවුවා.... ඒත් කළුවරේ පෙන්නේ නැති නිසා මේකම ගෙනාව...:lol:
    :lol::lol:

    එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මේකෙ දේශපානය ගැන කතා කරන්නෑ සහෝ..:(
     

    thanujaka

    Well-known member
  • කැරීම සීන් එක තමයි අතේ පර ගස්සවාගෙන එලියට එද්දී කෙල්ල පස්සෙන් ඇවිත් මහත්තය කැත වැඩ කරන්නේ නැතුව ටිප් එක දෙන්න කියල ඉල්ලන එක , දාන්න එකෙක්ට එහෙම වෙලා තිබුන

    දැන් වැඩේ කරන්නම කලින් උන් සල්ලි අතට අරන් ඉන්නවා බං..
    නැත්ත ගොඩක් උන් වැඩේ කරාට පස්සේ වෙන සල්ලි නෑ කියනවනේ....:rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යාලුවනේ, මමත් යනවා නිදාගන්න...
    හෙට ටිකක් වේලපහ එන්නම්....
    බුදු සරණයි ඔයාලට......

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    thanujaka

    Well-known member
  • වීදුරුව යටින් හිල් වෙලා බං.... වෙන වීදුරුවක් හෙවුවා.... ඒත් කළුවරේ පෙන්නේ නැති නිසා මේකම ගෙනාව...:lol:

    ලබ්බේ වීදුරුව තොගේ...:sorry:
    අපිත් කන බොන මිනිස්සු යකෝ...:growl:
     

    thanujaka

    Well-known member
  • එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මහින්ද රාජපක්ෂ
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති



    අලුත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු


    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    WebTeamNilBalakayaNarahenpita
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි

    අපිට මොන දේශපාලනේද බං...:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාලුවනේ, මමත් යනවා නිදාගන්න...
    හෙට ටිකක් වේලපහ එන්නම්....
    බුදු සරණයි ඔයාලට......

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    එල එල බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!


    ලබ්බේ වීදුරුව තොගේ...:sorry:
    අපිත් කන බොන මිනිස්සු යකෝ...:growl:
    තනුජකයා මාත් යනවා බං.. නිදිමතයි..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!


     

    thanujaka

    Well-known member
  • යාලුවනේ, මමත් යනවා නිදාගන්න...
    හෙට ටිකක් වේලපහ එන්නම්....
    බුදු සරණයි ඔයාලට......

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    එල එල ලබිච්චියේ එහෙනං සු.රා.
    බුදුසරණයි මචං..
    හෙට සෙට් වෙමු...:)
     

    thanujaka

    Well-known member
  • එල එල බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!



    තනුජකයා මාත් යනවා බං.. නිදිමතයි..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!



    එල එල මාත් කැපෙනවා එහෙනං..
    සු.රා.
    බුදුසරණයි:)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ත්‍රේඩ් එකක් දාලා ඇති.. නම් ගම් අරවා මේවා වෙනස් කරලා.. කතාවක් විදියට.. උඹලා කියවලත් ඇති.. මං ඒක යට යන්න ඇරලා තියෙන්නෙ බං.. උඩට ආවොත් ප්‍රශ්න.. දන්නවනේ මේකෙ අයගෙ හැටි.. මං ප්‍රසිද්ධ වෙන්න කරනවා කියයි, සල්ලි තියෙනවා කියලා පෙන්නන්න හදනවා කියයි.. ඔහොම ඒවා තමා අහන්න වෙන්නෙ..:yes:

    මම ඔය පෙලක් උන් වගේ සල්ලි තියෙනවා කියලා, නැති දේවල් මවලා පෙන්නලා රස ගන්නෙ නෑ බං.. ඕන තැනක මං ලැජ්ජ නැතුව කියනවා.. මට සල්ලි නෑ කියලා.. තිස් වෙනිදා වෙනකන් ඇදගෙන යන්න මගේ පර්ස් එකේ රුපියල් දොළොස්දාහයි ඇත්තෙ.. කන්න බොන්න ඉන්ටර්නෙට් කාඩ් ගන්න හැම මගුලටම.. ඉස්සර මං හෙන දුප්පත් බං.. අපේ තාත්තා මට කන්න බොන්න දීපු එක ඇරෙන්න වෙන දෙයක් කරලා නෑ.. එයාට ලොකු පඩියක් තිබ්බෙත් නෑ.. ඉතිං ගෙවල් දොරවල් හදන්න තරම් ශක්තියක් නෑ එයාට.. අඩුම තරමෙ තාත්තට බයික් එකක්වත් නෑ.. ඒත් අපේ තාත්තා මට කවදාවත් සල්ලි නැති බව හඟවන්නෑ.. ඉල්ලන ඉල්ලන හැමදේම අරන් දුන්නා.. දෙයක් තේරුම් යන වයසෙදි, ගේ බිත්ති ඉරි තලද්දි තමා බං මට හැමදේම තේරුණේ.. ඒකයි මං පට්ට කට්ටක් කෑවෙ ඉගෙනගන්න.. ඒකත් මට හරියට කරගන්න බැරි උනා කෙල්ලෙක් එක්ක යාලුවෙලා.. ඒකයි මං මේකෙ උන්ට උනත් කියන්නෙ ඉගෙනගන්න කාලෙදි ලව් කරන්නෙපා කියලා..

    මං උසස් පෙළ කලේ අතකුයි කකුලකුයි කඩාගෙන.. කොල්ලො මට මාර විදියට උදව් කලා.. මට උන්ව ලොවෙත් අමතක කරන්න බෑ.. පස්සෙ එකෙක්ගෙ යාලුවෙක්ගෙ තාත්තෙක් තමා මට මේ ජොබ් එක සෙට් කරලත් දුන්නෙ.. ඉතිං මං හිතපු නැති විදියෙ පඩියකුත් ලැබුණා.. ඉස්සර මෙතන මේ තරම් වැඩ නැහැ.. පහට වැඩ ඉවරයි.. ගෙදර යන්න පුළුවන්..

    මට හොඳ පඩියක් ලැබෙන නිසා මං තාත්තට වැඩට යන්න දුන්නෙ නෑ.. ගෙදර නවතින්න කිව්වා.. මට තාත්තා ගැන දුකයි බං..

    අපි හිටියෙ චූටි ඉඩම් කෑල්ලක.. ගේත් අබලං.. පස්සෙ මං ඉඩමක් ගත්තා සල්ලි එකතු කරලා කරලා.. ඒත් සල්ලි මදි වෙලා පොඩි ණයකුත් ගත්තා.. ගේ හදන්න සල්ලි නැති නිසා බොසාගෙ උදව්වෙන් තව ලෝන් වගයක් ගත්තා.. ඒවයෙ ණය තවම ගෙවනවා මං.. තාත්තා ගේ හදන්න කලින් කිව්වා පුලුවන් විදියට හදන්න කියලා.. මං හෙන ලොකු වැඩ දාන්න ගිහින් අනාගත්තා.. ගේ වැඩත් තවම ඉවර නෑ.. අනික වැඩ කරපු බාස්ලා අපේ තාත්තා මෝඩයා කරලා සල්ලි කඩාගත්තා..

    ඔය කොච්චර ණය උනත් මං පිස්සු කෙලින එක නැවැත්තුවෙ නෑ.. ඩ්‍රින්ක් එක දැම්මා, ඒකටත් ගත්තෙ හෙන ගණන් වල බ්‍රෑන්ඩ්.. ඇඳුම් ගන්නවා, පර්ෆියුම් ගන්නවා, සපත්තු ගන්නවා අරකද මේකද හැම මගුලම.. දැන් තමා බං ඒවා තේරෙන්නෙ.. මං හරියට හිටියා නම් දැන් ණය ගෙවලත් ඉවරයි..

    කෙල්ල කියනවා තාත්තට කියලා ණය ගෙවලා දාන්නම්ලු.. බොසත් අහනවා පුතේ මං ගෙවලා ඉවරයක් කරන්නද කියලා.. එහෙම කරන්න බෑ බං.. උඹට උනත් තේරෙනවා ඇතිනේ.. මං වැටිච්ච වලෙන් මංම නැගිටින්න ඕනි.. මං ඒකි එක්ක යාලු උනේ සල්ලි වලට ආසාවෙ නෙමෙයි.. ඒක බොසුත් දන්නවා කෙල්ලත් දන්නවා.. අනික එයා තමා මට ආලකම් කලේ ඒ කාලෙ ඉඳන්ම.. මගේ හිතේ ආලයක් උපදින්න කලිනුයි ඒකි මට ලව් කලේ..

    මං ඉස්සර ඒකිව එලවනවා.. සැර කරලා බනිනවා මාව බලන්න එනකොට.. මොකද මට බයයි මේකි ගැන ආදරේ හිතෙයි කියලා.. එහෙම පිස්සු වැඩ කරලා ජොබ් එක නැති කරගත්තොත් මං පාරට වැටෙනවනේ බං.. ඒ බයයි තිබුණෙ..

    tahikei kiwwalu
    oya ube adara kathawath nam gan wenas karala liyapanko kathawak
     
    Status
    Not open for further replies.