☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    sirawatama ban. ape rate eunta kisima hadiyawak naha. e athin baladdi mehe hodai. ape eun polimaka yanna dannawada? mehe yako polimak panina ekak hoyanawa kiiyanne kalunika hoyanawa wage. wena ekek pare bothalayak dala giyath kauru hari eka bin ekata danawa ban. anna ekai me ratawal diyunu une.

    ජේමිස්බන්ඩා007;17427673 said:
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif

    කතා කරලා වැඩක් නෑ බන්...හිත රිදෙන එක විතරයි..:angry::angry::angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    විකාරයි බං.. කිසිම තේරුමක් නෑ සමහර උන්ගෙ වැඩ..
    රෙප් ගන්න තමා ඔය ගොඩක් උන් කෑගහනනෙ..
    නැතුව වෙන දේකට නෙමෙයි..

    ලඟදිම එළකිරියෙ වෙනසක් වෙනවා කියලා ආරංචියි..:yes:
    issara mamath dagaluwa kotu 11 gahanna. :cool::cool:
    eka gaththata passe ganak na ithin :(
    moko wenna yanne elakiriyata?

    අම්මා ගහයි..:shocked: වමනේ ගියේ නැද්ද..?
    අපේ යාලුවෙක් මාළු පාන් එකක් කාලා ඒකෙ හූනෙක් ඉඳලා එක දවසක්..
    මුගේ පෙර කළ පිනකටද කොහෙද අතින් කඩ කඩ කාලා තියෙන්නෙ..

    na ban. wamane yanna awa eth kiye na.

    ado aruge chance eka yako. hunek kawanam sorry.com wenawa :sorry::sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rofl::rofl::rofl:
    අරුණට ෆේක් තියෙනවා පනහකටත් වැඩිය බං.. දැන් අර නෝන්ඩියට එන්නෙ නැත්තෙ..
    අනුන්ගෙ පාස්පෝට් දාලා මාට්ටුනේ..
    කස්ටියට ඕක අමතක වෙනකන් අරුණ එකෙන් ලොග් වෙන්නෑ ඕකා..
    කවුද ඕයි මාලඹේ සක්කිලියා..?a 1
    Ow dan fake walin godak wada ganna kalayak meka.oka amathaka wenne na thawa awurudu 2,3 kinwath munta.
    Onna apahu ei u rata giya mekata enna welawakwath na kiyagena:rofl:
    Erozan ta kiyanne malambe sakkiliya kiyala:P
     
    මාත් දැක්කා.. ඔය එරොසනයා ආතල් බං ගන්නෙ.. අපේ උන් කුලප්පු කරන්න..:rofl:
    ඌ පට්ට හොඳ බුවා..:love:
    හරියට ඔය වලතර වගේ තමයි.. මේකෙ ඉන්න ගොඩක් උන් හෙන ගොබ්බයි බං..:baffled:

    උ රෙද්ද නැතුව මරාට කඩෙ ගියාට හොද බුවෙක්. . .උට කොයි තරම් අපහසෙ දැම්මත් කුනුහරුප කියන් දගලන්නෙ නැ...
    මට ලගදි රෙපුත් දිලා තිබුනා .උගෙ කතාවකට සප් එක දුන්නට
    :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rofl::rofl::rofl:
    අරුණට ෆේක් තියෙනවා පනහකටත් වැඩිය බං.. දැන් අර නෝන්ඩියට එන්නෙ නැත්තෙ..
    අනුන්ගෙ පාස්පෝට් දාලා මාට්ටුනේ..
    කස්ටියට ඕක අමතක වෙනකන් අරුණ එකෙන් ලොග් වෙන්නෑ ඕකා..
    කවුද ඕයි මාලඹේ සක්කිලියා..?

    කර්මය මචන්....:yes:
    අනිත් උන්ව උඩ පැන පැන හෙලා දැකලා කුනුහරුප කියලා පාච්චල් කරපු එකේ පව ඔය පඩිසන් දුන්නේ...:rolleyes:
     
    issara mamath dagaluwa kotu 11 gahanna. :cool::cool:
    eka gaththata passe ganak na ithin :(
    moko wenna yanne elakiriyata?

    na ban. wamane yanna awa eth kiye na.

    ado aruge chance eka yako. hunek kawanam sorry.com wenawa :sorry::sorry:

    අපිත් මිට වඩා කොටු ගහලා කැම්පස් වලි ත්‍රෙඩ් වලට බහින්නෙ නැතුව හිටියනම්.;)
    sliit උන් තමයි ඉස්සෙල්ලම වැඩෙ දුන්නෙ.:P
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17427746 said:
    අපිත් මිට වඩා කොටු ගහලා කැම්පස් වලි ත්‍රෙඩ් වලට බහින්නෙ නැතුව හිටියනම්.;)
    :sorry::sorry::sorry:
    Mama 2011n passe eka thread ekakwath dala na.
    Eye active wenakota kotu 4i thibune.
    Help ehema dila thamai anith kotu pirune.:cool:
    ado uba ela kollekne yako.
    apu kale thread danna dewal nathuwa ganunge phototh damma ban :(
    lajjai yako dan
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :sorry::sorry::sorry:

    ado uba ela kollekne yako.
    apu kale thread danna dewal nathuwa ganunge phototh damma ban :(
    lajjai yako dan
    Mamath ehema thamai ban.kalin rep illala adala thiyenne.onnam nikamata ekak open karala balapanko:rofl:
    Yako mata kalin account 2k 3k thibuna.
    Kolukaraya,pai kota kiyala ehema account thibuna.ewa ban una:lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Mamath ehema thamai ban.kalin rep illala adala thiyenne.onnam nikamata ekak open karala balapanko:rofl:
    Yako mata kalin account 2k 3k thibuna.
    Kolukaraya,pai kota kiyala ehema account thibuna.ewa ban una:lol:
    mata thawa account ekak thibba machan. mama GT ta kiwwa eka delete karala denna kiyala
    miniha kiwwa delete karanna baha. e account ekata anith usersla dapu post nathi wenawa. e nisa aluth ekakin enna. parana ekata log wenna epa kiyala :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    issara mamath dagaluwa kotu 11 gahanna. :cool::cool:
    eka gaththata passe ganak na ithin :(
    moko wenna yanne elakiriyata?
    අඩෝ මගේ වෙන්නැති බං ස්පීඩ්ම කොටු එකොළහ පිරුණෙ.. මාස තුන හතරයි ගියේ..:rofl:

    අද වෙනකොට රෙප් ලැබිලා තියෙනවා විසිදාස් දෙසිය තිහක්..:cool:

    වෙනසක් වෙනවා කියලා ආරංචියක් ආවා.. රෙප් පවර් එක අයින් වෙනවා.. ඒකට පොයින්ට් කියලා එකක් එකතු වෙනවලු.. අනේ මන්දා.. පෝස්ට් කවුන්ට් එක පෝස්ට් දානකොට පේන්නෙ නැහැලු.. හැමෝටම - රෙප් බලය දෙන්නෙ නෑලු.. ජනවාරි වල ඉඳන් වෙනසක් වෙයි.. ඒත් හරියටම දන්නෑ..

    Ow dan fake walin godak wada ganna kalayak meka.oka amathaka wenne na thawa awurudu 2,3 kinwath munta.
    Onna apahu ei u rata giya mekata enna welawakwath na kiyagena:rofl:
    Erozan ta kiyanne malambe sakkiliya kiyala:P
    අනිවා ඒක නම් මටත් සුවර්.. ඕකා හෙන ඉස්සර ලැප් එකක් ගැන නූලක් දාලා පට්ට විදියට චා වෙලා තිබුණා.. ඒවා ඉස්සර හිටපු උන් එච්චර ගණන් ගත්තෙ නෑ.. ඉතිං එහෙම හිතලා තමා අර ඉවෝක් සීන් එකත් දැම්මෙ.. අන්තිමේ කෙලවිලා ගියා.. විලි ලැජ්ජයි..

    ඊටත් පස්සෙ වලතරයා බලන්න යන්න සෙට් උනා.. කිඹුලා ෆෝන් නම්බර් එක ඉල්ලුවම වලතරගෙ නම්බර් එක දීලා.. බයේ උගේ නම්බර් එක දෙන්න.. විලි ලැජ්ජයි බං ඌගෙ වැඩ නම්..

    එරොසනයා එක්ක උඹ ඔරොප්පුද..? ඌ හොඳ එකානේ බං..:sorry:

    Ow ow meke un thamai :love:
    :D

    ජේමිස්බන්ඩා007;17427736 said:
    උ රෙද්ද නැතුව මරාට කඩෙ ගියාට හොද බුවෙක්. . .උට කොයි තරම් අපහසෙ දැම්මත් කුනුහරුප කියන් දගලන්නෙ නැ...
    මට ලගදි රෙපුත් දිලා තිබුනා .උගෙ කතාවකට සප් එක දුන්නට
    :yes:
    ඔව් ඌ කවදාවත් දෙමාපියන් මතක් කරලා බනින්නෙ නැහැ.. අනික මාත් එක්කත් මාර ෆිට් බං..:yes: ඌ තරහ හිතේ තියන් ඉන්නෙත් නෑ.. අද ඌට බැනලා හෙට කතා කලොත් කතා කරනවා..:rofl:

    කර්මය මචන්....:yes:
    අනිත් උන්ව උඩ පැන පැන හෙලා දැකලා කුනුහරුප කියලා පාච්චල් කරපු එකේ පව ඔය පඩිසන් දුන්නේ...:rolleyes:
    ඔව් ඔන්න ඕවට තමා කල පවු පස්සෙන් එලවනවා කියන්නෙ..
    අරුණ මේකෙ ඉන්නකන් කලේ අන්තිම නරක වැඩ..
    මේකෙ ඉන්න අහිංසක කොල්ලන්ගෙ බුකියෙ එකවුන්ට් එක හොයාගෙන ඒකෙන් උන්ගෙ පිංතූර අරන් මඩ ගහලා ත්‍රේඩ් දැම්මා.. චරිත්ගෙ වයිෆ්ගෙ පවා පිංතූර දාලා ඒකිට බඩුව, වේසි වගේ නරක දේවල් කියලා බැන්නා..
    හැබැයි ඌගේ පිංතූරයක් තියා කිසිම දෙයක් නෑ සයිබර් එකේ..
    එහෙම අනුන්ට ගේම අදින්න නම් තමන් පොර වෙලා ඉන්න ඕන..
    පිංතූරයක්වත් නොදා ගූ බයේ නේ පොර ඕවා කලේ..
    හැබැයි අන්තිමට බඩු බනිස් උනා..

    අරුණගෙ තියෙනනෙ හෙන පම්පෝරිය බං.. නැති දේවල් මවලා පෙන්නනවා.. බොරු කියනවා.. ඌ හරි ආසයි කෝටිපතියෙක් කියලා මේකෙ ඉන්න අයට පෙන්නන්න.. මොකක්ද බං ඒවයින් ලැබෙන්නෙ..? මේකෙ මං දන්න තරමින් සල්ලි ඕන තරම් තියෙන කොල්ලො ඉන්නවා.. හැබැයි උන් සල්ලි තියෙනවා කියලා කියෝ කියෝ ඇවිදින්නෙ නෑ.. පාඩුවෙ ඉන්නවා මිසක.. මටත් හෙන ලොරි ටෝක් දෙන්න පුළුවන් බං.. මට වාහන නැති උනාට මගේ යාලුවො හැමෝටම වාහන තියෙනවා.. ඉවෝක්, බෙන්ස්, ප්‍රාඩෝ හැම මගුලම.. උන්ගෙ වාහනේ පිංතූර අරන් මටත් දාලා පොර වෙන්න බැරියෑ.. හතර විලි ලැජ්ජයිනේ බං..:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mata thawa account ekak thibba machan. mama GT ta kiwwa eka delete karala denna kiyala
    miniha kiwwa delete karanna baha. e account ekata anith usersla dapu post nathi wenawa. e nisa aluth ekakin enna. parana ekata log wenna epa kiyala :yes:
    ඔව් එහෙම මකන්නෙ නැහැ... ඉතිං මොකද පරණ එක අයින් කලේ..:dull:

    Mamath ehema thamai ban.kalin rep illala adala thiyenne.onnam nikamata ekak open karala balapanko:rofl:
    Yako mata kalin account 2k 3k thibuna.
    Kolukaraya,pai kota kiyala ehema account thibuna.ewa ban una:lol:
    මොකද යකෝ ඒ වගේ නම් වලින් එකවුන්ට් හැදුවෙ.. විලි ලැජ්ජයිනේ.. කොලුකාරයෙක්ද තෝ..?

    උඹ බලපං මං දාපු ඕනම ත්‍රේඩ් එකක් ඕපන් කරලා.. එක රෙප් එකක් ඉල්ලලා නෑ.. ඒත් මට තමා මේකෙ තුන් වෙනියට හෝ හතර වෙනියට වැඩිම රෙප් තියෙන්නෙ දෙදාස් දහයෙ දෙසැම්බර් ජොයින් වෙලා..:lol:
     
    Status
    Not open for further replies.