☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17427569 said:

    ඔබතුමානෙ ජේෂ්ඨම සාමාජිකයා පටන් ගන්නකො Elakiri bachelor club :yes:
    අපි දැම්මට ලල් එකක් නැති වෙවි.;)
    කස්ටිය ගනන් ගන්න එකකුත් නැති වෙවි:sorry:

    ​
    මේ කාලෙ දාලා වැඩක් නෑ බං..:sorry:
    ජනවාරි අට වෙනිදයින් පස්සෙ වැඩේට බැහැපං..:yes:
    මං මේ සිරාවට කියන්නෙ මං චැට් ත්‍රේඩ් දැම්මට නැගලා යන්නෑ..:rofl:

    ​

    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    man anthimata diwul kiri biwwa mathakai. diwl gedi genalla tikak kalayak thibba hadanna amathaka wela.
    ita passe thakahaniyak mathak wela amma e diwul walin kiri dala haduwa.
    e kiri boddi diwata nikan aninawa aninawa wage. dewani ugura boddith ehemai. ita passe bona eka nawaththala tikak wela balan hitiya. menna sudu pata idikatu wage kauda pinanawa :sorry:
    කවුද පීනුවෙ..? :shocked:
    ​
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ කාලෙ දාලා වැඩක් නෑ බං..:sorry:
    ජනවාරි අට වෙනිදයින් පස්සෙ වැඩේට බැහැපං..:yes:
    මං මේ සිරාවට කියන්නෙ මං චැට් ත්‍රේඩ් දැම්මට නැගලා යන්නෑ..:rofl:

    ​

    ​
    ekath aththa kathawa :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ehema thama ban. thiyena de age naha. oka rate waradda newe ban. inna minissunge waradda :(

    මිනිස්සු තමා මචෝ වැරදිකාරයෝ.:yes:..සොබා දහම නෙවෙයි....:no:
    බලපන් මේ රටේ ඉන්න කාලකන්නි හැත්ත අර බියර් කෑන් බොන්න පුරුදුවෙලා...දැන් හැමදාම වගේ බොනවා මේ කාලකන්නි.:angry:..බීලා හිස් කෑන් එක ඩස්බින් එකකට දාපියව්කෝ නෑ එහෙම දාන්නේ නෑ හතර අතේ විසි කරලා යනවා..ඊ ලගට ඩෙන්ගුයි අරකයි මේකයි කියලා මැරෙන්න හදනවා:angry:..
    මිනිස්සු උනාම හැදියාව කියන එක තියෙන්න ඕනේ...
    ඔය වගේ උදාහරන කෝටි ගනන් කියන්න පුලුවන් බන්...
    මට සල්ලි තිබ්බ නම් දූපතක්වත් අරගෙන වෙනම ඉන්නවා මනුස්ස වාසයෙන් ඈත් වෙලා...:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ekath aththa kathawa :lol:
    විකාරයි බං.. කිසිම තේරුමක් නෑ සමහර උන්ගෙ වැඩ..
    රෙප් ගන්න තමා ඔය ගොඩක් උන් කෑගහනනෙ..
    නැතුව වෙන දේකට නෙමෙයි..

    ලඟදිම එළකිරියෙ වෙනසක් වෙනවා කියලා ආරංචියි..:yes:
    ​

    අම්මා ගහයි..:shocked: වමනේ ගියේ නැද්ද..?
    අපේ යාලුවෙක් මාළු පාන් එකක් කාලා ඒකෙ හූනෙක් ඉඳලා එක දවසක්..
    මුගේ පෙර කළ පිනකටද කොහෙද අතින් කඩ කඩ කාලා තියෙන්නෙ..

    ​
     
    මේ කාලෙ දාලා වැඩක් නෑ බං..:sorry:
    ජනවාරි අට වෙනිදයින් පස්සෙ වැඩේට බැහැපං..:yes:
    මං මේ සිරාවට කියන්නෙ මං චැට් ත්‍රේඩ් දැම්මට නැගලා යන්නෑ..:rofl:

    ​

    ​

    එක ඇත්ත මෙ දවස් වල කට්ට්ටිය රෙදි නැතුව කඩෙ යනවා.
    ආණ්ඩුවෙ රෙදි අපුල්ලන සැට් එකට අනිත් ට්‍රෙඩක් ගැන බලන්නවත් වෙලාවක් නැ. එ තරමට වැඩ.......
    කොහෙ බැලුවත් "එරොසන් ඉජුක් ඉජුක්" ටැග නැති තැනක් නැ
    xbjqmYz.gif

    ​
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මිනිස්සු තමා මචෝ වැරදිකාරයෝ.:yes:..සොබා දහම නෙවෙයි....:no:
    බලපන් මේ රටේ ඉන්න කාලකන්නි හැත්ත අර බියර් කෑන් බොන්න පුරුදුවෙලා...දැන් හැමදාම වගේ බොනවා මේ කාලකන්නි.:angry:..බීලා හිස් කෑන් එක ඩස්බින් එකකට දාපියව්කෝ නෑ එහෙම දාන්නේ නෑ හතර අතේ විසි කරලා යනවා..ඊ ලගට ඩෙන්ගුයි අරකයි මේකයි කියලා මැරෙන්න හදනවා:angry:..
    මිනිස්සු උනාම හැදියාව කියන එක තියෙන්න ඕනේ...
    ඔය වගේ උදාහරන කෝටි ගනන් කියන්න පුලුවන් බන්...
    මට සල්ලි තිබ්බ නම් දූපතක්වත් අරගෙන වෙනම ඉන්නවා මනුස්ස වාසයෙන් ඈත් වෙලා...:dull:
    sirawatama ban. ape rate eunta kisima hadiyawak naha. e athin baladdi mehe hodai. ape eun polimaka yanna dannawada? mehe yako polimak panina ekak hoyanawa kiiyanne kalunika hoyanawa wage. wena ekek pare bothalayak dala giyath kauru hari eka bin ekata danawa ban. anna ekai me ratawal diyunu une.
     
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජේමිස්බන්ඩා007;17427654 said:
    එක ඇත්ත මෙ දවස් වල කට්ට්ටිය රෙදි නැතුව කඩෙ යනවා.
    ආණ්ඩුවෙ රෙදි අපුල්ලන සැට් එකට අනිත් ට්‍රෙඩක් ගැන බලන්නවත් වෙලාවක් නැ. එ තරමට වැඩ.......
    කොහෙ බැලුවත් "එරොසන් ඉජුක් ඉජුක්" ටැග නැති තැනක් නැ
    xbjqmYz.gif

    ​
    Oya tag eka danne arunaya.uge fake walin danne.
    Anith tag eka thamai malabe sakkiliya:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17427654 said:
    එක ඇත්ත මෙ දවස් වල කට්ට්ටිය රෙදි නැතුව කඩෙ යනවා.
    ආණ්ඩුවෙ රෙදි අපුල්ලන සැට් එකට අනිත් ට්‍රෙඩක් ගැන බලන්නවත් වෙලාවක් නැ. එ තරමට වැඩ.......
    කොහෙ බැලුවත් "එරොසන් ඉජුක් ඉජුක්" ටැග නැති තැනක් නැ
    xbjqmYz.gif

    ​
    මාත් දැක්කා.. ඔය එරොසනයා ආතල් බං ගන්නෙ.. අපේ උන් කුලප්පු කරන්න..:rofl:
    ඌ පට්ට හොඳ බුවා..:love:
    හරියට ඔය වලතර වගේ තමයි.. මේකෙ ඉන්න ගොඩක් උන් හෙන ගොබ්බයි බං..:baffled:
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Oya tag eka danne arunaya.uge fake walin danne.
    Anith tag eka thamai malabe sakkiliya:rofl:
    :rofl::rofl::rofl:
    අරුණට ෆේක් තියෙනවා පනහකටත් වැඩිය බං.. දැන් අර නෝන්ඩියට එන්නෙ නැත්තෙ..
    අනුන්ගෙ පාස්පෝට් දාලා මාට්ටුනේ..
    කස්ටියට ඕක අමතක වෙනකන් අරුණ එකෙන් ලොග් වෙන්නෑ ඕකා..
    කවුද ඕයි මාලඹේ සක්කිලියා..?
    ​
     
    sirawatama ban. ape rate eunta kisima hadiyawak naha. e athin baladdi mehe hodai. ape eun polimaka yanna dannawada? mehe yako polimak panina ekak hoyanawa kiiyanne kalunika hoyanawa wage. wena ekek pare bothalayak dala giyath kauru hari eka bin ekata danawa ban. anna ekai me ratawal diyunu une.

    මෙක තව ටික කලෙකින් චීන කොලනියක්.චින පැටව් චැං චිංචුං ගාගා ජගිකොට ගහන් පරවල් වල ඇවිදින කොට තමයි තරු විසි වෙන්නෙ:P
    ඉට පස්සෙ මුස්ලිම් එවුන් පැත්තක තියල චිනගෙ තට්ටෙට කොටන්න මන්න උස්සන් දුවයි අපෙ උන්:angry:
    ​

    මරා ගත්ත කාලෙ ඉවරයි දැන් මෛත්‍රි කරන කාලයයි
    11.gif

    ​
     
    Status
    Not open for further replies.