☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ඉන්නව මචන්
    මොකද උඹේ ෆෝන් එකට උනේ

    මං දන්න එකෙක් ඉදල ඌට දුන්න බං හදන්න...
    ebay කරලා ඌම ගන්නල හදල දෙන්නං කිව්වා...
    15ක් දෙන්න කිව්වා පාඩු නෑ වගේ හින්ද ඌටම දුන්න බං හදන්න...:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං දන්න එකෙක් ඉදල ඌට දුන්න බං හදන්න...
    ebay කරලා ඌම ගන්නල හදල දෙන්නං කිව්වා...
    15ක් දෙන්න කිව්වා පාඩු නෑ වගේ හින්ද ඌටම දුන්න බං හදන්න...:dull:
    papa mithra asurehi adinawa :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මං දන්න එකෙක් ඉදල ඌට දුන්න බං හදන්න...
    ebay කරලා ඌම ගන්නල හදල දෙන්නං කිව්වා...
    15ක් දෙන්න කිව්වා පාඩු නෑ වගේ හින්ද ඌටම දුන්න බං හදන්න...:dull:
    15ක් නම් පාඩුවක් නැහැ වගේ
    එහෙම හදන්න පුළුවන් නම් හොඳ කෑලි දාලා හදන්න පුළුවන් වෙයි
    අපරාදේ විසි කරනවට වඩා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ හොඳ යාලුවෙක් දවසක් බිලා අපේ ගෙදර ටීවී එක පෙරළුවා :P:P
    බිව්වේ නම් වෙන ගෙදරක තැපෑලෙන් වැදුනේ අපේ ගෙදරදී
    :sorry:
    tv eka kudu unada ithin?
     

    thanujaka

    Well-known member
  • 15ක් නම් පාඩුවක් නැහැ වගේ
    එහෙම හදන්න පුළුවන් නම් හොඳ කෑලි දාලා හදන්න පුළුවන් වෙයි
    අපරාදේ විසි කරනවට වඩා
    ඔව් පාඩු නෑ වගේ හින්ද දීල දැම්ම බං...
    මගේ යාළුවෙක්..
    ඌ බොරු කරන්නෙත් නෑ...:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් පාඩු නෑ වගේ හින්ද දීල දැම්ම බං...
    මගේ යාළුවෙක්..
    ඌ බොරු කරන්නෙත් නෑ...:dull:
    uba phone eka repair karanna 15k denawa. mata 15k naha phone ekak ganna. :(
    mawa daru kamata hadaganna ganinko ban :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :sorry:
    tv eka kudu unada ithin?
    පරණ කාලේ එකක් බන් කෑම මේසෙ ළඟ තියල තිබ්බේ LG එකක්
    කෙසින් එක කුඩු වෙලා LG උන්ට දීලා හදාගත්තා

    අරුත් එක්කම ටීවී එක බිම පට්ටම හිනා සින් එක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    uba phone eka repair karanna 15k denawa. mata 15k naha phone ekak ganna. :(
    mawa daru kamata hadaganna ganinko ban :dull:
    යුකේ ඉඳලා ෆෝන් එකක් ගන්න සල්ලි නෑ කිව්වම අනේ මන්ද බන්
    උඹ මෙන්න මෙහෙ වරෙන් මෙහෙ වැඩක් කරපන්
    මෙහෙ ඕන තරම් දියුණු වෙන්න ක්‍රම තියෙනවා ජොබ්ස් තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මැච් එක බැලුවද බං..:confused:
    අපෝ මචන් බලන්න ගිහින් ග්‍රවුන්ඩ් එක ඇතුලට ගන්නෙ නැතුව ගේට් එක වහගෙන පිස්සුවක් කරා බන් අපි යනකොට ඇතුලට ජාතික ගියත් බාගයක් කියනවා
    සංගත් අවුට් උනා බන් :( මමයි කොල්ලො දෙන්නෙකුයි අපේ බැටින්
    බලල අවා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලෙවකාල ලෙවකාල ඕයි 15ක් හොයාගත්තේ...:dull:
    yako me wahina dawas wala boru kiyanna epa yakow :angry::angry:
    යුකේ ඉඳලා ෆෝන් එකක් ගන්න සල්ලි නෑ කිව්වම අනේ මන්ද බන්
    උඹ මෙන්න මෙහෙ වරෙන් මෙහෙ වැඩක් කරපන්
    මෙහෙ ඕන තරම් දියුණු වෙන්න ක්‍රම තියෙනවා ජොබ්ස් තියෙනවා
    enawa ban January. awith registration eka karanna inne. mage paththata kauruth naha ban. ubalatawath barida enna mage paththata :(
     
    Status
    Not open for further replies.