මචංලා ඊයෙ කවුරහරි ත්‍රේඩ් එකක් දැම්මද මට අනං මනං කියලා..?


වේසි.... උබ දැන් හෙන ලොකු සයිස් නෙහ්??![]()
අර මොකෝ යකෝ..? මං කවදද ලොකු සයිස් දැම්මෙ..
මං ගැන කවුරුහරි ඊයෙ ත්‍රේඩ් එකක් දැම්මද කියපංකො..
දවස් දෙකකින් විතර ආවේ නෑ... නිකන් හෙව්වේ නෑ නෙහ්... එක අල්ලලා දාහන්....
කව්ද බන් එහෙම කැරි වැඩ කරන්නේ?? ඇඩ්මින් අයියට කියහන් හොයලා බලන්න කියලා...
දැක්කෙ නෑ මචං. එහෙම එකක් තියනව නම් මඤ්ඤං සෙට් එක බස්සලා දෙමු කටු කුඩු වේන්නමචංලා ඊයෙ කවුරහරි ත්‍රේඩ් එකක් දැම්මද මට අනං මනං කියලා..?

දැක්කෙ නෑ මචං. එහෙම එකක් තියනව නම් මඤ්ඤං සෙට් එක බස්සලා දෙමු කටු කුඩු වේන්න![]()
මේකා එළකිරියෙ ඉන්න මගේ කොමෙන්ට් එකකට රිදිච්ච එකෙක්..
අනේ මන්දා බං මට එපා වෙලා ඉන්නෙ.. එකෙක් මාවයි, කෙල්ලවයි ෆලෝව් කරනවා බං.. ඌ පහුගිය කාලෙක ත්‍රේඩ් දැම්මා මගේ ගැන විස්තර කියලා.. ඒත් මූ එච්චර දෙයක් දන්න එකෙක් නෙමේ වගේ කට්ටිය කියපු දේවල් එක්ක බැලුවම.. මම රුපියල් පාලොස්දාහයි පඩිය ගන්නෙ.. දුප්පත් එකෙක් අනං මනංලු කියලා තියෙන්නෙ..මේකා එළකිරියෙ ඉන්න මගේ කොමෙන්ට් එකකට රිදිච්ච එකෙක්..
එහෙම උඹව පුද්ගලිකව ෆලෝ කරන එකෙක් ඉන්නව නම් අපි ජීටීට කියලා ඌව බෑන් කරමු බං. මොකද ෆෝරම් එකක ඒ වගේ බලු වැඩ වෙන්න බෑනේ. කොමෙන්ට් එකකට රිදිච්ච එකාව නම් හොයාගන තව ටිකක් අඩවමු ඉතිං.


ඇයි යකෝ තෝ පෙරේදා රෑ ආවෙ.. ඊයෙ විතරයි එළකිරි ආවෙ නැත්තෙ.. මාත් ඊයෙ ඇවිත් වැඩි වෙලා හිටියෙ නෑ බං.. පැයක් වගේ හිටියෙ.. අද ලොග් වුණේ දැන් පැය භාගෙකට වගේ කලින්..
ත්‍රේඩ් එක නෑනෙ බං.. ඒකනේ අවුල.. මං මේ මැක්ස් බෝයිට PM එකක් යැව්වා..
මේ නම් ඌ නෙමෙයි.. ඌ දෙපාරයි ආවෙ.. ඊට පස්සෙ ආවෙ නැහැ.. ඌ මං කෙල්ල එක්ක පන්සල් ගියපු සීන් එකයි, බොස්ගෙ වාහනේ වලක වැටිච්ච සීන් එකයි දාලා තිබුණා.. උන් දෙන්නවම මං බෑන් කරා ඇඩ්මින්ට කියලා.. ඒත් බං මට ඌව හොයාගන්න නම් ලැබුණෙ නැහැ.. ඌ තවම මාව ෆලෝව් කරනවා වෙන්න ඕනි..
මේකා එළකිරියෙ මගේ කොමෙන්ට් එකකට හිත රිදිච්ච එකෙක්.. කවුද කියලා නම් මං දන්නවා..
අනික බං මං කියලා නැහැනේ කොතනකවත් මං සල්ලිකාරයෙක්, මට වාහන තියෙනවා අරවා මේවා.. මම ඇත්ත කියනවා.. මට සල්ලි නෑ කියලා.. ඒක ඕන එකෙක් දන්නවා.. අනුන්ගෙ රෙද්දවල් වල පිංතූර දාලා බොරුවට කෝටිපතියෙක් කියලා අහුවුණාම චාටර් වෙනවට වඩා තමන්ගෙ ඇත්ත තත්ත්වය කියන එක නම්බුයි බං..


පලවෙනි එක අල්ලලා දාහන්.....
මොකො කරන්නේ,. වැඩ ද? අද කම්මැලි බන් වහිනවා නහුතෙට...
මචං අර බෑන් කරපු එව්න් දෙන්නගේ ඊමේල් ඇඩ්‍රස් ජීටීගෙන් ඉල්ල ගන්න බලන්න. සමහරවිට උං ඇත්ත ඊමේල් ඇඩ්‍රස් දාලා ඇති. පොඩ්ඩක් උන් ගැන ඇහැ ගහගෙන හිටපං. ෆලෝ කිරිල්ල උඹේ කෙල්ලට ට්‍රයි කරලා දාගන්න බැරි වුන එකෙක් හිතේ අමාරුවට කරන වැඩක් වෙන්න පුලුවන්.
එලකිරියේ කොමෙන්ට් එකකට හිත රිදිච්ච එකාව නම් මටත් හිතා ගන්න පුලුවන්. ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ. මොකද උඹ ගැන අපි දන්නවනේ.

koheda?
adooow badyo moko seen eka ban?
man elakiri awata godak wela inne me thread eka asse.
e nisa aluth thread ahu wenne naha mata
moko case eka ban??

kohomath hodata ridichcha ekek wenna athi.එකෙක් මට අරින්න ඇවිත් ෆේක් එකක් හදන්.. මාත් හරියටම සීන් එක දන්නෑ බොල.. මං හිටියෙ නෑනෙ කරුමෙට..
ekane passen enne. 

මචංලා ඊයෙ කවුරහරි ත්‍රේඩ් එකක් දැම්මද මට අනං මනං කියලා..?
math dakke na. Eth kimbul ayya , geethha adhmi akkala dakala banalath thiyenawa. Poddak kimbul ayyagen ahuwanam wisthara kiyai 