☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kohomath hodata ridichcha ekek wenna athi.
    gu yanna ridila. :rofl: ekane passen enne. :frown:
    naththam u ube kellata line da danna :sorry:
    කෙල්ලට ලයින් නම් බං ඌ ඉස්සරහට ඇවිත් කතා කරන්න එපෑය.. හැංගිලා මගුලක්ද කරන්නෙ.. ඊයෙ නම් දාලා තියෙන්නෙ ඌ නෙමෙයි.. එලකිරියෙ මං රිද්දපු එකෙක්..:lol:

    :yes: math dakke na. Eth kimbul ayya , geethha adhmi akkala dakala banalath thiyenawa. Poddak kimbul ayyagen ahuwanam wisthara kiyai :D
    කිඹුලා අයියට මැසේජ් කලා නංගි..:yes: කවුද කියලා තමා හිතාගන්න බැරි.. :sorry:
    කවුරු උනත් සෑහෙන්න හිත රිදිච්ච කෙනෙක්..:lol:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එකෙක් මට අරින්න ඇවිත් ෆේක් එකක් හදන්.. මාත් හරියටම සීන් එක දන්නෑ බොල.. මං හිටියෙ නෑනෙ කරුමෙට..:(

    හොයා ගනින් ඕකා මොකාද කියලා...
    කොනක ඉදන් කෙලවමු...:frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෙල්ලට ලයින් නම් බං ඌ ඉස්සරහට ඇවිත් කතා කරන්න එපෑය.. හැංගිලා මගුලක්ද කරන්නෙ.. ඊයෙ නම් දාලා තියෙන්නෙ ඌ නෙමෙයි.. එලකිරියෙ මං රිද්දපු එකෙක්..:lol:

    කිඹුලා අයියට මැසේජ් කලා නංගි..:yes: කවුද කියලා තමා හිතාගන්න බැරි.. :sorry:
    කවුරු උනත් සෑහෙන්න හිත රිදිච්ච කෙනෙක්..:lol:

    rena47?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    uba okkoma karala dan baba wenna hadanawa neh? :angry:

    :sorry:
    මගේ හැන්ගිලා වැඩ නෑ....:no:
    කියන දේ කිව්වා එච්චරයි.:yes:..හැන්ගිලා රෙප් කපන ෆේක් හදන් ඇවිත් බකට් පෙරලන එකෙක් නෙවෙයි මම..:)

    අර අනුන්ගෙ වාහන දාලා චාටර් වෙච්ච එකා බං..:lol: මට නම් දැන් ශුවර්.. :yes:

    :lol:
    :shocked:
    ඕකට දැන් නියම එකවුන්ට් එකෙන් එලකිරි එන්න ලැජ්ජාවේ හැන්ගිලා ඉන්නේ...
    ඕකට වැඩිය අර පිස්සු ස්කර්වියා හොදයි බන්...:lol::lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :sorry:
    මගේ හැන්ගිලා වැඩ නෑ....:no:
    කියන දේ කිව්වා එච්චරයි.:yes:..හැන්ගිලා රෙප් කපන ෆේක් හදන් ඇවිත් බකට් පෙරලන එකෙක් නෙවෙයි මම..:)

    :shocked:
    ඕකට දැන් නියම එකවුන්ට් එකෙන් එලකිරි එන්න ලැජ්ජාවේ හැන්ගිලා ඉන්නේ...
    ඕකට වැඩිය අර පිස්සු ස්කර්වියා හොදයි බන්...:lol::lol::lol:
    uta pissu unata u wadda neh ban.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචංලා ඊයෙ කවුරහරි ත්‍රේඩ් එකක් දැම්මද මට අනං මනං කියලා..?
    මම නම් ඊයේ හෙනම රෑ වෙනකම් හිටියා
    එහෙම සීන් එකක් නම් දැක්කෙ නැහැ
    මේ ත්‍රෙඩ් එකෙත් මොකවත් අවුලක් තිබ්බෙ නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්දා බං මට එපා වෙලා ඉන්නෙ.. එකෙක් මාවයි, කෙල්ලවයි ෆලෝව් කරනවා බං.. ඌ පහුගිය කාලෙක ත්‍රේඩ් දැම්මා මගේ ගැන විස්තර කියලා.. ඒත් මූ එච්චර දෙයක් දන්න එකෙක් නෙමේ වගේ කට්ටිය කියපු දේවල් එක්ක බැලුවම.. මම රුපියල් පාලොස්දාහයි පඩිය ගන්නෙ.. දුප්පත් එකෙක් අනං මනංලු කියලා තියෙන්නෙ..:yes: මේකා එළකිරියෙ ඉන්න මගේ කොමෙන්ට් එකකට රිදිච්ච එකෙක්..:rofl:
    අහ අර එකදවසක් කෙල්ල ගැන මොකක් හරි කියල තිබ්බ එකා නේද ත්‍රෙඩ් එකක
    උඹට මතකද මේ ටික දවසකට කලින් වගේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඕකට දැන් නියම එකවුන්ට් එකෙන් එලකිරි එන්න ලැජ්ජාවේ හැන්ගිලා ඉන්නේ...
    ඕකට වැඩිය අර පිස්සු ස්කර්වියා හොදයි බන්...:lol::lol::lol:
    හැන්ගිලා ඉන්නෙ 47 එකෙන්.. තව එකවුන්ට් පනහක් විතර තියෙනවා පොරට..:lol:
    ත්‍රේඩ් එක අයින් කලාට කොල්ලෙක්ට කියලා හොයාගත්තා..:yes:
    ඌ නම් මාත් එක්ක හෙන වෛරයෙන් ඉන්නෙ බං..:(

    මම නම් ඊයේ හෙනම රෑ වෙනකම් හිටියා
    එහෙම සීන් එකක් නම් දැක්කෙ නැහැ
    මේ ත්‍රෙඩ් එකෙත් මොකවත් අවුලක් තිබ්බෙ නැහැ
    රෑ නෙමේ මං හිතන්නෙ දාලා තියෙන්නෙ.. ත්‍රේඩ් එක අරගත්තා කොල්ලෙක්ට කියලා..:)

    අහ අර එකදවසක් කෙල්ල ගැන මොකක් හරි කියල තිබ්බ එකා නේද ත්‍රෙඩ් එකක
    උඹට මතකද මේ ටික දවසකට කලින් වගේ
    ඔව් බං.. එදත් මං හිටියෙ නෑ.. මේ ඌ නෙමේ.. ඌ වෙන පොන්නයෙක්..:yes:

    [/CENTER]
    නම නොකියන එකාද :lol:
    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රෑ නෙමේ මං හිතන්නෙ දාලා තියෙන්නෙ.. ත්‍රේඩ් එක අරගත්තා කොල්ලෙක්ට කියලා..:)

    ඔව් බං.. එදත් මං හිටියෙ නෑ.. මේ ඌ නෙමේ.. ඌ වෙන පොන්නයෙක්..:yes:
    7 ට 8 ට වගේ ද දන්නෙ නැහැ පුළුවන් නම් ලින්ක් එක එවපන් බලන්න සිරාවට

    ඔව් අර වාහනෙ ඇන්න කියලා එදා තමා කියල තිබ්බේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හැන්ගිලා ඉන්නෙ 47 එකෙන්.. තව එකවුන්ට් පනහක් විතර තියෙනවා පොරට..:lol:
    ත්‍රේඩ් එක අයින් කලාට කොල්ලෙක්ට කියලා හොයාගත්තා..:yes:
    ඌ නම් මාත් එක්ක හෙන වෛරයෙන් ඉන්නෙ බං..:(

    රෑ නෙමේ මං හිතන්නෙ දාලා තියෙන්නෙ.. ත්‍රේඩ් එක අරගත්තා කොල්ලෙක්ට කියලා..:)

    ඔව් බං.. එදත් මං හිටියෙ නෑ.. මේ ඌ නෙමේ.. ඌ වෙන පොන්නයෙක්..:yes:

    :yes:
    matath thread eka diyan balanna sakkiliyage wada
     
    Status
    Not open for further replies.