ජේමිස්බන්ඩා007;17435911 said:ආතල් එකට-rep ක් දිපන් කියල කට ගත්ත විතරයි හෙක්ටරයා රෙප් කැපුවා
එකට හිලවු ලෙස +රෙප් ලබාදුන් මල් බබා හා mr. ටොම්ට මගෙ හදපිරි මෙව්ව එක පුදකර සිටිමි
කිවු සැනින් ලිදෙ වුවත් පනින හෙක්ටරයාත් මගෙ ____පිරි මෙව්ව එක![]()


පොඩි තැනින් තමා වතුර ගලන්නෙ හි හි
අරූ ඔන්ලයින් නැහැ නේද

සමහරවිට වැරදිලාසමහරු Thanks Machan කියලා රෙප් කපනවා බං![]()
වැරදිලා වෙන්නත් පුළුවන්සමහර උන් නම දාල වැරදිලත් රෙප් කපනවා බං..![]()
thinkයාළුවා;17435938 said:එහෙම සල්ලියක් නෑ අතේ තියෙන හම්බෙන පිච්චිය වියදන් කරලා ගසන එක තමා කරන්නෙ![]()
ජේමිස්බන්ඩා007;17435956 said:ගසනවා කියන එක තවදුරත් පැහැදිලි කරොත් අයියෙ![]()
වැරදිලා වෙන්නත් පුළුවන්

ජේමිස් බන්ඩටයි,මල් බබාටයි,ටොම්ටයි,බඩියටයි,යාළුවා ටයී සැලකුවා,තනුජකට බැලු![]()

යාළුවා;17435982 said:මත්පැන් බොනවා කියල කිව්වෙ සොන්නයෝ![]()

ජේමිස් බන්ඩටයි,මල් බබාටයි,ටොම්ටයි,බඩියටයි,යාළුවා ටයී සැලකුවා,තනුජකට බැලු![]()


ගසනවා කිව්වම දන්න උන් දන්නව යකෝ. උන්ට කිව්වෙ තොට නෙමේජේමිස්බන්ඩා007;17435996 said:ඉතින් එහෙම කියන්න එපැයි යකො![]()

