☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    තරු යායේ ඈතින් ඈතට දිදුලන රන් තරු යුවලක් සේ....
    කිසි දිනය නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැදුනාවේ...:)


    B2FKuXc.jpg
     

    thanujaka

    Well-known member
  • අපෝ මං ආසා නෑ බං මල කරුමයක්.. කිතිකැවෙනවා..:(
    මවිල් කැපුවම බනිනවා කටු ඇණෙනවා කියලා..:growl:

    සමහර කෙල්ලො ඉන්නවා බං අත් දෙකෙයි කකුල් දෙකෙයි මවිල් තියෙනවා..:rolleyes:
    ඊක්කා..:(

    සමහර කෙල්ලෝ ඉන්නවා බං නිකටේ රැවුල එහෙම වැවෙන..:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මෙයා නම් ඉස්සරහිනුත් ලස්සනයි සයිඩ් එකෙනුත් ලස්සනයි පිටිපස්සෙන් බලපුවාමත් ලස්සනයි...:yes::yes::yes::love::love::love::love:
    ඔය PS මල්ලි..:lol: නිළියො ගැන කතා කරලා වැඩක් නෑ..:(
    මේ මං ආතල් එකට එඩිට් කරපු එකක්..


    http://i.imgur.com/mN72fze.jpg
    http://i.imgur.com/MKjXzvI.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    [/CENTER]
    ඔව් බන් හයියෝ අපේ එක්කෙනත් දිගට වවාගෙන අයිනෙ ඇගිල්ල නියපොත්ත කඩාගෙන මැරෙන්න හැදුවා :(:( පට්ට රිදෙනව බන්
    අල්ලල කැපුවා කොටි නියපොතු ටික

    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි පැල නං තියෙනවා පරණ සිංහල වෙදමහත්තුරු ගාව..
    ඒවා දැකල තියෙනවා..
    බිස්නස් එකට හදන ලොකු ගහ දැකල නෑ...:no:
    මම දැකපු එකත් පොඩි එකක් තමා
    ලස්සනයි ගහ නම් මචං
    ඌ කොළ දෙකක් උස්සන් අවා
    පසු කාලෙක පට්ටම
    නැවුම් බඩු
    හොඳ ඒවා නම් කොලොන්නාවේ තියෙන්නෙ බන් අලුත්ම ඒවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    u4Dre5R.jpg


    ඒයි උඹලාගෙ ලුක් එක තියෙන්නෙ මේ දෙකෙන් මොන පැත්තටද කියපංකො..
    Front View ද Side View ද..? මිනිහෙක් ඔය පැති දෙකෙන් එක පැත්තකට විතරයි ලස්සන..:sorry:

    අපේ නම් නැහැ මචෝ
    කසනවා කැපුවා
    අර සොන්න සචියා දැකලා මම කපුවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්ටොප් ඉස්ටොප් යකෝ ඉස්ටොප්
    ඒ උඹ එකදාස් නවසිය අසූ කීයෙද බං..? අක්කා ළඟ තියන්ද උඹ එළකිරි එන්නෙ..?

    bjfJOlE.jpg


    සමහර කෙල්ලෝ ඉන්නවා බං නිකටේ රැවුල එහෙම වැවෙන..:sorry:
    චීයා..:lol: මං දවසක් දැක්කා කෙල්ලෙක්.. අතේ මවිල් තිබුණා.. කකුල් දෙක බැලුවම කකුල් දෙකෙත් මවිල් තිබුණා..:(

    [/CENTER]
    ඔව් බන් හයියෝ අපේ එක්කෙනත් දිගට වවාගෙන අයිනෙ ඇගිල්ල නියපොත්ත කඩාගෙන මැරෙන්න හැදුවා :(:( පට්ට රිදෙනව බන්
    අල්ලල කැපුවා කොටි නියපොතු ටික
    අපෝ නියපොතු කැඩුණාම, තුවාල උනාම පට්ට වේදනායි බං..:(



    තරු යායේ ඈතින් ඈතට දිදුලන රන් තරු යුවලක් සේ....
    කිසි දිනය නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැදුනාවේ...:)


    B2FKuXc.jpg
    මගේ රෙප් පින්තූරෙ..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ නම් නැහැ මචෝ
    කසනවා කැපුවා
    අර සොන්න සචියා දැකලා මම කපුවා
    කොණ්ඩෙ නෙමේ උට්ටො මං ඇහුවෙ මූණ..:growl:

    කමෝන් මචෝ
    ස්ටොප් දිස් නවු
    ප්ලීස් :(
    යකෝ ලස්සන කෙල්ලෙක්නේ.. ආදරේ හිතෙන්නෙ නැද්ද..? :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වෙද්දුන්ට ලයිසොන් තියෙනවා බං..:love:
    අපි වැව්වොත් ටහිකිලා තියෙයි..:(
    තෝ ලෝයර් කෙනෙක් නිසා ලෝ පොයින්ට් ඇති නේහ්..:lol:
    ඒවා යූස් කරලා වවපං හතර වටේ ගංජා..:rolleyes:
    ඌ ලෝයර් කෙනෙක්ද බන්
    අඩෝ මටත් මේ ලෝ උපදෙසක් ඕන කරලා තියෙනවා
     
    Status
    Not open for further replies.