☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඉතින් උබ කියපු විදිහට මම හිතුවේ උබ එව්වා බලන්නෙම නැති එකෙක් කියලා...:P
    අද දවසේ ලිදට වැටෙනවා ඉවරයක් නෑනේ මම...ගොඩට එද්දිම තව මොකෙක් හරි ඇදලා ආයේ ලිදටම දානවා..:rofl:
    අපෝ පිස්සුද බං.. ඉංශ්‍රීසි චිත්‍රපටි වලට වඩා මං තෙළිඟු බලලා ඇති..:lol:
    ෆිල්ම් හැට හුටාමාරක් ගේනවා බං බලන්න විදියක් නෑනෙ.. ටයිම් එකක් සෙට් වෙන්නෙ නැහැ.. වෙනදා ඉරිදා සෙනසුරාදා ආතල් එකේ ෆිල්ම් එකක් බැලුවා.. ඒකත් කෙලවිලා ගියා.. කෙල්ල ආවම ෆිල්ම් බැලෙන්නෙ නැහැ බං.. ඒකි ෆිල්ම් එක බලන්නෑ කතා කරනවා කරනවා ඉවරයක් නෑතුව..:angry:

    මට මචං මෙමරි ලොස් වෙන ලෙඩක් තියෙනවා.. තවම බෙහෙත් ගන්නවා ඒකට.. ගොඩක් ඒවා අමතකයි බං..:( ඒක නිසා මං බලපුවත් දෙපාර තුන්පාර බලනවා..:(

    සූකිරි කෑල්ල ඕයි...:growl:
    සුදට ආස හිතිලා තියෙන්නෙ බොට..:lol:

    fuka balapan
    ඔව් ඒකිගෙ ඇඟපත ලස්සනයි මචං.. මූන අවුල්.. ඩාන්සින් එහෙමත් පට්ට පදිරි මේකිගෙ.. කොහොමත් ඉන්දියාවෙ හැම නිළියකටම, නළුවෙකුට වගේ සුපිරියට ඩාන්සින් පුළුවන්..

    ඒ අතින් ලංකාව.. ටහිකෙන ඩාන්සින්.. හිනා වෙලා බඩ කොරවෙනවා..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    හරි හරි මම දවසක් දැක්කා ඒ කෙල්ලව..උබ ෆිල්ම් ත්‍රෙඩ් එකේ ඒ කෙල්ල ගැන කියලා තිබිලා ඩොන්කෝ හොයලා දාලා තිබ්බා පික්චර් එකක්...:yes:
    මම සිරාවට හිතුවේ උබේ වයිෆ් වගේ වෙන්න ඇති ඒකයි උබ හන්සිකාට මෙච්චර කැමති කියලා..:rofl:
    Ape Wife Normal Gana Ban
    Issara Idalama Ehemai
    Hebei Pattama Napurui Pattetama
    Kenthi Giyama
    9.gif
    9.gif

    Sukumala Kello Wage Newei Life Eka Gena Hodata Hithanawa
    Kenthi Gihin Adanawa Baba Wage
    Ekai Mama Eyata Kemathi :):)

    Hansikath Poddak Ehema Thama
    Ara Kella E Wage Wena Danna Kellek
    Cha Eki Nam
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒකිගෙ ඇඟපත ලස්සනයි මචං.. මූන අවුල්.. ඩාන්සින් එහෙමත් පට්ට පදිරි මේකිගෙ.. කොහොමත් ඉන්දියාවෙ හැම නිළියකටම, නළුවෙකුට වගේ සුපිරියට ඩාන්සින් පුළුවන්..

    ඒ අතින් ලංකාව.. ටහිකෙන ඩාන්සින්.. හිනා වෙලා බඩ කොරවෙනවා..:lol:

    Ekane Mekige Eda Idalama Fuka Thama ElaKiri
    9.gif
    9.gif

    Lankawe Ithin Pooja Nam Dance Hodai
    Hebei Eyath Indian Ne
    Anith Un Gas Wate Kerakenawa
    tamahikei
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මෙන්න මේ කෑල්ල බලහන්කෝ...:rolleyes:
    1374929751-screenshot.jpg

    පට්ට හොදේ..මේ කෑල්ල වගේම කෑල්ලක් ආවා ඉස්සර මම ගියපු ජිම් එකට...මට මේකි දකින හැම වෙලාවෙම ඒකිව මතක් වෙනවා බන්..:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපෝ පිස්සුද බං.. ඉංශ්‍රීසි චිත්‍රපටි වලට වඩා මං තෙළිඟු බලලා ඇති..:lol:
    ෆිල්ම් හැට හුටාමාරක් ගේනවා බං බලන්න විදියක් නෑනෙ.. ටයිම් එකක් සෙට් වෙන්නෙ නැහැ.. වෙනදා ඉරිදා සෙනසුරාදා ආතල් එකේ ෆිල්ම් එකක් බැලුවා.. ඒකත් කෙලවිලා ගියා.. කෙල්ල ආවම ෆිල්ම් බැලෙන්නෙ නැහැ බං.. ඒකි ෆිල්ම් එක බලන්නෑ කතා කරනවා කරනවා ඉවරයක් නෑතුව..:angry:

    මට මචං මෙමරි ලොස් වෙන ලෙඩක් තියෙනවා.. තවම බෙහෙත් ගන්නවා ඒකට.. ගොඩක් ඒවා අමතකයි බං..:( ඒක නිසා මං බලපුවත් දෙපාර තුන්පාර බලනවා..:(

    සුදට ආස හිතිලා තියෙන්නෙ බොට..:lol:

    ඔව් ඒකිගෙ ඇඟපත ලස්සනයි මචං.. මූන අවුල්.. ඩාන්සින් එහෙමත් පට්ට පදිරි මේකිගෙ.. කොහොමත් ඉන්දියාවෙ හැම නිළියකටම, නළුවෙකුට වගේ සුපිරියට ඩාන්සින් පුළුවන්..

    ඒ අතින් ලංකාව.. ටහිකෙන ඩාන්සින්.. හිනා වෙලා බඩ කොරවෙනවා..:lol:

    උබට රෑට නිදි මරන්න හොද නෑ කියලා මොකක්ද සීන් එකකුත් තියෙනවා නේ...:oo:
    උබත් අර ගජිනි එකේ ආමීර් ඛාන් වගේ ඇග පුරා ටැටූ ගහ ගනින්...:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ekane Mekige Eda Idalama Fuka Thama ElaKiri
    9.gif
    9.gif

    Lankawe Ithin Pooja Nam Dance Hodai
    Hebei Eyath Indian Ne
    Anith Un Gas Wate Kerakenawa
    tamahikei
    අපෝ ඔව් බං අපේ උන්ගෙ පොන්න ඩාන්ස් තියෙන්නෙ.. රන්ජා හුලන් ගහනවා.. කෙල්ලො ටික ඌ වටේ දුවනවා..:lol:

    මෙන්න මේ කෑල්ල බලහන්කෝ...:rolleyes:

    පට්ට හොදේ..මේ කෑල්ල වගේම කෑල්ලක් ආවා ඉස්සර මම ගියපු ජිම් එකට...මට මේකි දකින හැම වෙලාවෙම ඒකිව මතක් වෙනවා බන්..:(
    මේ කෙල්ලත් ලස්සනයි..:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මෙන්න මේ කෑල්ල බලහන්කෝ...:rolleyes:

    පට්ට හොදේ..මේ කෑල්ල වගේම කෑල්ලක් ආවා ඉස්සර මම ගියපු ජිම් එකට...මට මේකි දකින හැම වෙලාවෙම ඒකිව මතක් වෙනවා බන්..:(
    Meki Innawa Film Wala
    Gon Baduwak Wage Mata Set Wenne Nehe
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ape Wife Normal Gana Ban
    Issara Idalama Ehemai
    Hebei Pattama Napurui Pattetama
    Kenthi Giyama
    9.gif
    9.gif

    Sukumala Kello Wage Newei Life Eka Gena Hodata Hithanawa
    Kenthi Gihin Adanawa Baba Wage
    Ekai Mama Eyata Kemathi :):)

    Hansikath Poddak Ehema Thama
    Ara Kella E Wage Wena Danna Kellek
    Cha Eki Nam

    නපුරු කෙල්ලෝ හොදයිද බන්...මට නම් ඔය කෙල්ලෝ ලොකු සීන් දාපුවාම මල පනිනවා හොදම එකෙන්...:dull:
    එල එල බලාන ගියාම උබ වයිෆ්ට සෑහෙන්න ලව් වගේනේ....:)

    Ado kathrina patta neh? :love:

    සිරාවටම පට්ට ලස්සනයි නේ...:yes:
    රන්බීර් ලක් කාරයා...:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ ඔව් බං අපේ උන්ගෙ පොන්න ඩාන්ස් තියෙන්නෙ.. රන්ජා හුලන් ගහනවා.. කෙල්ලො ටික ඌ වටේ දුවනවා..:lol:

    Keri Katha Kiyanne Tho Nam
    Ranja Dekkoth Bada Hapagena Merenawa
    Ado Uge Bada Dekkada Ali Tyre Wage
    Yureni Noshika Dala Thibba After Party Hiru Golden Film Eke Album Eke
    Puluwan Nam Balapan Haa Haa Pattama Ranja
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Deepika Ban Ekige Hema Film Ekama Negalama Giyane
    Kati Akka Kalin Hitiya Den Meya
    Kalen Kaleta Market Eka Wenas Wenawa

    ඔව් වෙන්න ඇති බන්...චෙන්නායි එක්ස්ප්‍රස් එකයි හැපි නිව් ඉයර් එකයි පට්ට ආදායම් තියලා තිර ගතවෙනවනේ..:rolleyes:
     
    Status
    Not open for further replies.