☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    විහිළු කරන්න එපා බන් මහින්දගෙ තියෙන මාකටින් එක්ක ඌට හැප්පෙන්නවත් බැහැ
    මැක්ස්වෙල් රණසිංහ මහත්තයා ඉන්නකම් මහින්ද පරදිනවා බොරු ඕන නම් ඔට්ටුවක් අල්ලමු
    ane manda ban. mahindaya muslim chanda tika ganna muslim unta kade giyata dinnata passewath rata haduwoth hodai.
    mahindaya palaweni para dinandi kiyapu chinthanen mukuth kale nahane ban. buddagama nagasitawanawa kiwwa araka meka. ko ban? eka unada? thiyena bo gas hitan kappewwanu mu
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    කොයි ආණ්ඩුවත් එහෙම තමා බන් ආවම කියන ඒවා කරනව අඩුයි වෙන වෙන ඒවා කරනවා මිසක්
    ගොඩක් උන් කරන්නෙ යන හැටියට මැස්ස ගහලා ඉන්නවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Tharunneta Hetak :rolleyes:
    mama JNP eke hitiya :rolleyes:
    gampahen Piyasiri Wijenayakata sup kala. ape gedara raswimakuth thibba :sorry:
    තා හෙ
    නි බ
    ශ්‍රී ල නි ප

    මේවල ඉන්නවා පටන් ගත්ත කාලෙ ඉඳලා

    විමල්ගෙ එකේ නේද හා හා
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තා හෙ
    නි බ
    ශ්‍රී ල නි ප

    මේවල ඉන්නවා පටන් ගත්ත කාලෙ ඉඳලා

    විමල්ගෙ එකේ නේද හා හා
    owwwwwwwwwww :yes:
    uta sup eka dunne un ශ්‍රී ල නි පekka join una nisa
     
    විහිළු කරන්න එපා බන් මහින්දගෙ තියෙන මාකටින් එක්ක ඌට හැප්පෙන්නවත් බැහැ
    මැක්ස්වෙල් රණසිංහ මහත්තයා ඉන්නකම් මහින්ද පරදිනවා බොරු ඕන නම් ඔට්ටුවක් අල්ලමු

    මලත් මෙ පාරනම් මරාට දෙන්නෙ නැ..අනිවා.දෙන්න කෙනෙක් නැත්නම් ඡන්ද කොලෙ නයෙක් ඇදල එනවා:growl:
     
    thanujaka

    Well-known member
  • ජේමිස්බන්ඩා007;17439768 said:

    මලත් මෙ පාරනම් මරාට දෙන්නෙ නැ..අනිවා.දෙන්න කෙනෙක් නැත්නම් ඡන්ද කොලෙ නයෙක් ඇදල එනවා:growl:

    ඉතිං ඒ කියන්නෙත් උබ මහින්දට ජන්දේ දුන්න කියන එකම තමයි..:)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17439768 said:

    මලත් මෙ පාරනම් මරාට දෙන්නෙ නැ..අනිවා.දෙන්න කෙනෙක් නැත්නම් ඡන්ද කොලෙ නයෙක් ඇදල එනවා:growl:
    e kiyanne mahindata dunna wagema thama ithin :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ow ban. ape gedara okkoma SLFP thama ban. e unata dan wena dewal ekka chande denna hithenne naha ban untath :(
    අපේ මාමණ්ඩි නම් බැහැලම කරනවා
    මේ බඩිය දවසක් දාල තිබ්බා බස් එකක ස්ටිකර් ගහපු එකක්
    මම ඕක පෙන්නලා පොරත් ඒ විදියටම ගහලා දැම්මා
    පර්මිට් දෙක තුනක්ම හම්බුනා එකෙන්
     
    Status
    Not open for further replies.