හදලා ඉවරවෙලා අපිටත් දුන්නනං මොකෝ වෙන්නේඋන් මියුසික් හදනවා ඇති..

මේ වැඩේ නං හරියන්නේ නෑ.ඔය music ම තමයි මං ළඟ තියෙන ඒවගේ තියෙන්නේ.ඔබතුමාගේ උදව්ව අගය කරනවා.ඔන්න මගේ ගානේ ලස්සන සින්දුවක්ඒ හොඳ හදවත.. මෙන්න ඔයාගෙ කඳුල..http://www.mediafire.com/download/u5c39med864gm4v/Kandulak+Wete+Nam.mp3
අනික අප්ලෝඩ් වෙනවා..
මීදුම් දුමාරයේ... සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ
නිශා නින්ද ඇහැරවා
මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ//
වලාවකින් හැඩ දමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ//







