☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් තනූජකත් එක්ක පට්ට ගේමක් දෙන්න වෙයි. :rofl: 10,000 ට කලින් ගහන්නත් එපැයි‍.
    හි හි පොඩ්ඩක් ඉඳල බලපන්
    7.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17441543 said:
    ලොකු දුවෙක් ඉන්නව කිවුව නෙද? දුව හැඩද අංකල්:)
    දුව හැඩයි..
    අනිවා මන් උබට බන්දල දෙනවා ඔය බින්දු දෙකයි හත කපලා ආවට පස්සේ...:rofl:

    කැරීම කට් එක ඔයි :lol::lol:
     
    දුව හැඩයි..
    අනිවා මන් උබට බන්දල දෙනවා ඔය බින්දු දෙකයි හත කපලා ආවට පස්සේ...:rofl:

    මම කවුද කියල දන්නව නම් අංකල් පැනල දුව දෙන්නෙ.ඔ යස්:)

    :rofl:

    cheese kalla wagelu.
    32C.
    muge yaluwek thama matath kiwwe :dull:

    ආසාවෙ බැ:P

    නැතුව බෑ..

    කොරන්න දෙයි මෙන් කියල:angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ නෑ බං බොක්කෙන්ම නෑ..
    ආතල් එකට ඕව කියන්නේ..
    කොයිකත් එකයි බං මේ දේශපාලනේ ඇතුලේ..
    මහින්ද කියල වෙනසක් ඔකේ ආයේ නෑ...:no:
    වෙලාවට අපේ ගෙදර වගේ ආවනම්
    ආයේ මම මේකට ඇවිල්ල ඉවරයි :lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :P:P


    ලොක්කා කවුන්ට් කරන්න දෙන්නෙ නැහැ කියන්නෙ ත්‍රෙඩ් වල
    මං දැක්කා පරන ත්‍රේඩ් එකක,අම්බානකට කට්ටිය කවුන්ට් කරලා තිබ්බා :P
     
    Status
    Not open for further replies.