☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෝතලේ දැක දැක ඉන්න බැරිම උනා බන්... ආයේ බොන්නේ නෑ.. ගේන්නෙත් නෑ යාළුවන්ට..
    තොට හැදෙන්න බෑ බං..:(

    :lol::lol:

    පුරුදු වෙයන් බං.. සිංහල අපි කඩ්ඩෙන් ටයිප් කලාම චොරනේ.. මං දැක්කා උඹ දාන හැම කොමෙන්ට් එකම දාන්නෙ English වලින්.. :)

    යමන්... මම ඉන්නවා....
    ඔව් බං.. ඊයෙ මට VM එකක් දාලා තිබුණා..
    Friend request had been sent to you. I'm still no job and pending for BIT this year. Love OS and kernels. මම ඒකට සිංහලෙන් රිප්ලයි කලේ.. මූ ආයෙම මට කඩ්ඩෙන් රිප්ලයි කලානේ..:lol:


    ඉතුරු වියදමත් උබ දරපන් එහෙනං..
    පෙට්ටියක් එහෙම බරගානක් යකෝ දැන්...:nerd:
    :(
    පෙට්ටි ඕන නෑ බං.. මරලා කැලේට ගිහින් දානවා.. නැත්තං ගඟට දානවා..:dull:

    එහෙනම් ශිමේල් එකක් තමා සෙට් වෙලා තියෙන්නේ කෙල්ලෙක් නෙවෙයි
    :(

    adda uba ahagaththa??
    :(:(
    ඉතිං බං ඌ උපතින් සිංහලයෙක්නේ.. සිංහල එක වෙන්න එපෑය..
    මං එල එල කියලා නිකන් හිටියා ඉතිං. නැත්තං ඕකා ආයෙත් කඩ්ඩෙන් වනනවා..

     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මමත් එහෙනම් හෙමිං සීරුවේ කැපෙනවා ඈ...
    හැමෝටම සුභ රාත්‍රි‍යක්...!
    රෑට හීනෙන් මරාවම පේනියන්
    :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතිං බං ඌ උපතින් සිංහලයෙක්නේ.. සිංහල එක වෙන්න එපෑය..
    මං එල එල කියලා නිකන් හිටියා ඉතිං. නැත්තං ඕකා ආයෙත් කඩ්ඩෙන් වනනවා..

    sinhalen hoda kunuharapa tikak kiyala banahan. u English walin bannoth therune naha kiyahan :P
    ita passe ai banapan :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    e hukannawa England genalla atharinna oni ban. :lol:
    suddo tika muge athe thiyena salli tikatath gema dila adunuth galawai muge :rofl:
    ehemata hukannala inne England wala :angry:
    එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
    අපේ උන් රෙදි ගලවන් නෑ
     
    ටෙච් ස්මාර්ට් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියල ඉන්නෙ
    අන්න මචන් ලැපටොප් ප්ලේස් එක

    දෙල් වලින් නම් මගේ යාලුවෙක් ගේම් පලනවා පට්ටම පට්ට උගේ ලැප් එක
    හැබැයි උස්සන් යන්න අමාරුයි පිට බහිනවා

    අවමංගල්‍ය අධ්‍යක්ෂකතුමගෙන් අහුවනම් හරි නෙ.එත් ඔක ගන්න මාලබෙ යන්න නම් බැ.

    මොකක්ක්ද උගෙ ලැප
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොර ටෝක:lol:
    කැරි වේසියෙක් බං ඒකි.. :(

    :(

    e hukannawa England genalla atharinna oni ban. :lol:
    suddo tika muge athe thiyena salli tikatath gema dila adunuth galawai muge :rofl:
    ehemata hukannala inne England wala :angry:
    ඔව් ඕකුන්ට ලංකාව හරියන්නෑ බං..:growl:

    මට නං ඌව එච්චර කතාවට සෙට් වෙලා නෑ බං...:dull:
    මටත් සෙට් වෙලා නෑ බං.. මං ඕකා සෙට් කරගන්නෙත් නෑ.. මගේ කඩ්ඩ අන්තිමයි..:lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තොට හැදෙන්න බෑ බං..:(


    ඔව් බං.. ඊයෙ මට VM එකක් දාලා තිබුණා..
    Friend request had been sent to you. I'm still no job and pending for BIT this year. Love OS and kernels. මම ඒකට සිංහලෙන් රිප්ලයි කලේ.. මූ ආයෙම මට කඩ්ඩෙන් රිප්ලයි කලානේ..:lol:


    :(

    මට හැදෙන්න ඕනේ බන්.... විදිහ කියහන්කෝ... මට ලිමිට් නැති උනේ බෝතලේ කාමරේ තියන් කොහොමද බන් නොබලා ඉන්නේ... :(:(
     
    මමත් එහෙනම් හෙමිං සීරුවේ කැපෙනවා ඈ...
    හැමෝටම සුභ රාත්‍රි‍යක්...!
    රෑට හීනෙන් මරාවම පේනියන්
    :P

    :lol::lol:
    සු.රා මචන්
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් එහෙනම් හෙමිං සීරුවේ කැපෙනවා ඈ...
    හැමෝටම සුභ රාත්‍රි‍යක්...!
    රෑට හීනෙන් මරාවම පේනියන්
    :P
    මෛයිත්‍රී කරන්න දරුවා මෛයිත්‍රීකරන්න
    එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා
    බායි බායි ටටා සුවිට් ඩ්‍රීම්ස්

    බුදු සරණයි
     

    thanujaka

    Well-known member
  • කැරි වේසියෙක් බං ඒකි.. :(


    :(


    ඔව් ඕකුන්ට ලංකාව හරියන්නෑ බං..:growl:


    මටත් සෙට් වෙලා නෑ බං.. මං ඕකා සෙට් කරගන්නෙත් නෑ.. මගේ කඩ්ඩ අන්තිමයි..:lol:

    අනේ කඩ්ඩ කියන්නේ මහලොකු දෙයක්ද බං...
    ඔලුවේ තියන් ඉන්නවා අපේ එවුන් බොරුවට...
    ඒ උනාට හොදට බරට කඩ්ඩෙන් ටෝක් කරොත් උත්තර දෙන්න දන්නේ නැති හින්ද දුවනවා...
    පො**කම බං..
    වෙන මොකක්ද..
     
    Status
    Not open for further replies.